UNP GONJA knockout නාම_යෝජනා_නෑ

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    ජාතික ලැයිස්තුවෙන් එයිද දන්නේ නෑ...කොහොමහරි කමක් නෑ රැවටෙන්න නරකයි.....ඕකුන් බුද්ධාගම වැළදගෙන එන්නේ බැටළුහම පොරවගනිපු වුර්කයෝ වගේ

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    ජාතික ලැයිස්තුවෙන් එයිද දන්නේ නෑ...කොහොමහරි කමක් නෑ රැවටෙන්න නරකයි.....ඕකුන් බුද්ධාගම වැළදගෙන එන්නේ බැටළුහම පොරවගනිපු වුර්කයෝ වගේ


    මටත් පේන්නෙ බැරි හරකෙක් මේකා..දේශපාලනය කරන්න අැවිදිනුත් රඟපානවා..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගොං... පාර්ට් වැඩියි. මයික් එකක් කැමරාවක් දැක්කම රඟනවා නළුවා වගේ.
    වෘත්තියෙන්ම නළුවෝ නේ ඒ නිසා පාර්ලිමේන්තුව ගැලපෙන්නෙ නෑ මල් පඳුරක් බාර් එකක් තරම්
     

    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    එහෙම එකක් නෑ. රන්ජා කියන්නේ කොල සිංහයෙක්. රංජා බැන්නේ මැදමුලන නිකායට.එහෙම නැතුව මේ සිල්වත් භික්ෂුන්ට බනින්නේ නෑ..අපිට සංඝරත්නයෙන් වැඩක් නෑ.ඒ අයට දේශපාලනය අකැපයි.මහනුන් හැම කෙනාම භික්ෂූන් නෙවෙයි.හුගක් අය සාසනය කනවා.මංගල සෑර් බැන්නෙත් මැදමුලන ගන ගෙඩියන්ට මිසක් සාසනයේ සිල්වත්ව නිවන හොයන භාවනායෝගි භික්ෂුන්ට නෙවෙයි.මැදමුලන නිකාය සහ සාසනය එකක් මිසක් දෙකක් නෙවෙයි,ඒ පණිවුඩය ජනතාවට හරියට සන්නිවේදනය කරගන්න බැරි උනා.