https://www.youtube.com/watch?v=lV_DJ7zrjmI ;););););)
Lannister Member Aug 12, 2015 155 20 0 May 3, 2016 #1 https://www.youtube.com/watch?v=lV_DJ7zrjmI Last edited: May 3, 2016
neyohk Well-known member Oct 31, 2015 16,028 16,714 113 May 3, 2016 #2 ඒ උනාට ගිය පාර තමන්ගෙම පක්ෂේ ඵකෙක් ජනාධිපතිවරණෙට දාන්න කොන්ද පණ නැතුව බලළා ලවා කොස් අැට බෑව්වා නේද?හිටංX﹏X
ඒ උනාට ගිය පාර තමන්ගෙම පක්ෂේ ඵකෙක් ජනාධිපතිවරණෙට දාන්න කොන්ද පණ නැතුව බලළා ලවා කොස් අැට බෑව්වා නේද?හිටංX﹏X
B Bitter Truth Well-known member Dec 19, 2015 23,615 45,948 113 May 3, 2016 #3 neyohk said: ඒ උනාට ගිය පාර තමන්ගෙම පක්ෂේ ඵකෙක් ජනාධිපතිවරණෙට දාන්න කොන්ද පණ නැතුව බලළා ලවා කොස් අැට බෑව්වා නේද?හිටංX﹏X Click to expand...
neyohk said: ඒ උනාට ගිය පාර තමන්ගෙම පක්ෂේ ඵකෙක් ජනාධිපතිවරණෙට දාන්න කොන්ද පණ නැතුව බලළා ලවා කොස් අැට බෑව්වා නේද?හිටංX﹏X Click to expand...
raman2 Well-known member Feb 16, 2009 9,838 11,868 113 May 3, 2016 #4 UNP raliyee hambayoo demalluiii thama godaaak inne... untama giyaa ratak dan mekaa....
KDH Well-known member Jul 4, 2014 18,117 8,158 113 රූකඩ රාජ්ජේ May 3, 2016 #5 ඕකුන් හැමදාම පෙන්නුවේ උන්ගේ නොහැකියාව.රට සංවර්ධනය කරන්න දෙන්න කියලා උද්ගෝෂණය කරපු ආණ්ඩුවක්(තරුණ අපිට ඇයි බාධා කියලා බැනර් අරගෙන ගියේ ). ඔන්න ඊයේ ටීවී එකේ ඇඩ් එකකුත් දැම්මා බදු වැඩි කරේ පහුගිය ආණ්ඩුව ගනිපු ණය නිසා කියලා.
ඕකුන් හැමදාම පෙන්නුවේ උන්ගේ නොහැකියාව.රට සංවර්ධනය කරන්න දෙන්න කියලා උද්ගෝෂණය කරපු ආණ්ඩුවක්(තරුණ අපිට ඇයි බාධා කියලා බැනර් අරගෙන ගියේ ). ඔන්න ඊයේ ටීවී එකේ ඇඩ් එකකුත් දැම්මා බදු වැඩි කරේ පහුගිය ආණ්ඩුව ගනිපු ණය නිසා කියලා.
M Murphyx9 Member Apr 28, 2016 676 57 0 May 3, 2016 #6 Lannister said: https://www.youtube.com/watch?v=lV_DJ7zrjmI Click to expand... ඕවා දැකලා වැඩිපුරම හිත රිද්ද ගත්තේ කිරුලපන පාක්ෂිකයා. සල්ලි/කෑම/බිම නොදී ඕවට සෙනග අදදන්නේ කොහොමද ලංකාවේ. Ranil,MS,MR ඔක්කොම කලේ ඕක තමා. JVP ගැන නොදනී. Reactions: Amila RaTz
Lannister said: https://www.youtube.com/watch?v=lV_DJ7zrjmI Click to expand... ඕවා දැකලා වැඩිපුරම හිත රිද්ද ගත්තේ කිරුලපන පාක්ෂිකයා. සල්ලි/කෑම/බිම නොදී ඕවට සෙනග අදදන්නේ කොහොමද ලංකාවේ. Ranil,MS,MR ඔක්කොම කලේ ඕක තමා. JVP ගැන නොදනී.
rajitha_ks Well-known member Jan 13, 2009 8,856 1,305 113 May 3, 2016 #7 Galle | SLFP Kirulapone | Joint Opposition
Lejayange Well-known member Mar 23, 2015 18,947 5,580 113 May 3, 2016 #8 Murphyx9 said: ඕවා දැකලා වැඩිපුරම හිත රිද්ද ගත්තේ කිරුලපන පාක්ෂිකයා. සල්ලි/කෑම/බිම නොදී ඕවට සෙනග අදදන්නේ කොහොමද ලංකාවේ. Ranil,MS,MR ඔක්කොම කලේ ඕක තමා. JVP ගැන නොදනී. Click to expand... උන්ට සල්ලි දෙන්නෙත් යූ ඇන් පී තමයි.. මෑතක ඉඳල ඉස්සර එහෙම නැහැ. විජේවීරගෙ කාලෙ.
Murphyx9 said: ඕවා දැකලා වැඩිපුරම හිත රිද්ද ගත්තේ කිරුලපන පාක්ෂිකයා. සල්ලි/කෑම/බිම නොදී ඕවට සෙනග අදදන්නේ කොහොමද ලංකාවේ. Ranil,MS,MR ඔක්කොම කලේ ඕක තමා. JVP ගැන නොදනී. Click to expand... උන්ට සල්ලි දෙන්නෙත් යූ ඇන් පී තමයි.. මෑතක ඉඳල ඉස්සර එහෙම නැහැ. විජේවීරගෙ කාලෙ.
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම May 3, 2016 #9 neyohk said: ඒ උනාට ගිය පාර තමන්ගෙම පක්ෂේ ඵකෙක් ජනාධිපතිවරණෙට දාන්න කොන්ද පණ නැතුව බලළා ලවා කොස් අැට බෑව්වා නේද?හිටංX﹏X Click to expand... පිට පිට දෙපාරක්ම කරා කියන්නෙ සෙල්ලන්ද ?
neyohk said: ඒ උනාට ගිය පාර තමන්ගෙම පක්ෂේ ඵකෙක් ජනාධිපතිවරණෙට දාන්න කොන්ද පණ නැතුව බලළා ලවා කොස් අැට බෑව්වා නේද?හිටංX﹏X Click to expand... පිට පිට දෙපාරක්ම කරා කියන්නෙ සෙල්ලන්ද ?