UNP JVP රැකියා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    87624932_2586291168293749_5225834730796089344_o.png
     
    • Like
    Reactions: somalal

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    Good work. :yes:
    Job ekata chande dena eka nawathina eka hodai. Hats off to the chairman.
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඵහෙම කරේ නැත්නම් මෙහෙම කියන්නෙ කොහොමද..:D



    MnUtkwp.jpg
     
    • Dislike
    Reactions: nul

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Good work. :yes:
    Job ekata chande dena eka nawathina eka hodai. Hats off to the chairman.

    පොන්ස් මේක ජනාධිපතිවරණෙ දුන්න පොරොන්දුවක්....හරක් පැටිය :lol::lol:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඉතින් මිනිහෝ කලින් මැතිවරණ වලත් ජනාධිපතිවරණ වලත් ඔහොම ජොබ් දෙන එක මැකෝ නවත්තුවනේ. උඹ ගුහවකද ඉන්නේ.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නව ඖෂධ පනත කි‍්‍රයාත්මක කි‍්‍රරීම සදහා පත්කළ ජාතික ඖෂධ අධිකාරියේ ප‍්‍රධාන තතුරු හතර ඇතුළු නව පත්වීම් 1200ක් වහාම අවලංගු කිරීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය කටයුතු කර ඇත.

    2015.08.07


    ඖෂධ අධිකාරියේ මෙම නව පතිවීම් ගැන තමාට දැනගැනීඹට ලැබුනු බවත් වහාම එම පත් කිරීම් නැවැත්වීමට අදාල කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව නියෝග කර තිබේ.

    මැතිවරණ කොමාරිස්වරයාට පැවැරී ඇති බලතල අනුව රාජ්‍ය අංශයේ කිසිදු නව පත්වීමක් හෝ හදිසි ස්ථාන මාරු කිරීමක් මැතිවරණයක් ප‍්‍රකාශ්‍යට ත් කිරීමෙන් පසුව සිදු කිරීමට නොහැක.

    එසේ අත්‍යාවශ්‍ය දෙයක් පවා කිරීමට හැකිවන්නේ මැතිවරණ කොමසාරිස්වරයාගේ එකගතාවයක් ලැබෙන්නේ නම් පමණි.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    2015 අගෝස්තු යහපාලනය දෙන්න ගියපු පත්වීම් සිවිල් ආරක්ෂක බලකායේ ස්ථිර කිරීම මැකෝ නැවැත්තුවා



    http://www.hirunews.lk/sinhala/114265
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඉතින් මිනිහෝ කලින් මැතිවරණ වලත් ජනාධිපතිවරණ වලත් ඔහොම ජොබ් දෙන එක මැකෝ නවත්තුවනේ. උඹ ගුහවකද ඉන්නේ.

    මිනිහෙක්ට රස්සාවක් කරලා උඩට එනවට උඹල පට්ට ඉරිසියයි නේ...උඹලට වගේ හැම දේම නිකන් හම්බෙන්නේ නෑ ගොනෝ :angry::angry:
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මිනිහෙක්ට රස්සාවක් කරලා දීල උඩට එනවට උඹල පට්ට ඉරිසියයි නේ...උඹලට වගේ හැම දේම නිකන් හම්බෙන්නේ නෑ ගොනෝ :angry::angry:

    JVP. :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    කොල්ලො කෙල්ලො ජොබ් කරොත් කවුද JVP එකට කඩේ යන්නේ.
    ලංකාවේ නිකම්මෝ වැඩි වෙනකොට තමා JVP ඡන්ද පදනම වැඩි වෙන්නේ.


     
    • Dislike
    Reactions: ryandok

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    මිනිහෙක්ට රස්සාවක් කරලා උඩට එනවට උඹල පට්ට ඉරිසියයි නේ...උඹලට වගේ හැම දේම නිකන් හම්බෙන්නේ නෑ ගොනෝ :angry::angry:

    උඹට හම්බෙන්න ගිය රස්සාව නැති උනාද :confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිහෙක්ට රස්සාවක් කරලා උඩට එනවට උඹල පට්ට ඉරිසියයි නේ...උඹලට වගේ හැම දේම නිකන් හම්බෙන්නේ නෑ ගොනෝ :angry::angry:

    :rofl::rofl::rofl::rofl:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,290
    5,365
    113
    Panadura
    අද පොඩ්ඩක් පානදුරේට ගියා. යද්දී කල්පනා කලේ රට හදන්න ඕනෙකමක් නැති මන්දබුද්ධිකයින්ට මිනිස්සු මොකට චන්දෙ දෙනවද කියලා. මුන් පස්සේ යන හරක් ඉන්නවනේ තාමත්. :angry::angry:



    ggq96OR.jpg



    bNDJRmn.jpg




     
    • Like
    Reactions: nicjosh83

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ගෝටාභය සර් දුන්න රස්සා ටික දැකලා ඉවසගන්න බැරුව අනුර කුමාර ආන්ඩුව විසුරුවා හරියා....😂😂😂
    බයියෝ කියන්නේ
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    පොන්ස් මේක ජනාධිපතිවරණෙ දුන්න පොරොන්දුවක්....හරක් පැටිය :lol::lol:

    Porondu itukaranna mathakwela thiyenne chande lanwela :lol:

    Typical baiyo