UNP+JVP+FP > SLFPA

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    විපක්සෙ ඔක්කොම පක්ස එකට පොදු විපක්ෂයක් උනොත් ආණ්ඩුවට කෙලවන්න පුළුවන්
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විපක්සෙ ඔක්කොම පක්ස එකට පොදු විපක්ෂයක් උනොත් ආණ්ඩුවට කෙලවන්න පුළුවන්
    එත් පොඩි සොන්න පක්ෂ ඔක්කොම සෙට් වෙන්නේ ලොකු මස් කට්ට ගාවට
    විපක්ෂය ජයක් පේනතෙක් මානයක නැති හින්දා උන් කොමත් සෙට් වෙන්නේ ආණ්ඩුවට
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ranil SF thana denne naha,anurala aye SF ekka yanne naha,SF ranilta,JVP ekata thana denne naha,ithin mahindaya goda owa hinda.me sare sathutu wenna puluwan result ekak thiyenawa.thama thamange adupadu hadagaththoth JVP,DP wala chanda thawath wadi wewi
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    ranil SF thana denne naha,anurala aye SF ekka yanne naha,SF ranilta,JVP ekata thana denne naha,ithin mahindaya goda owa hinda.me sare sathutu wenna puluwan result ekak thiyenawa.thama thamange adupadu hadagaththoth JVP,DP wala chanda thawath wadi wewi

    ඔව් ෆොන්සේකා දරදඩු වැඩි. පොර එකපාරටම ලොකු තැනක් බලාපොරොත්තු වෙන්නේ. unp එකත් එක්ක එකතු උනා කියමු, එය බලන්නේ unp එකෙත් නායකයා වෙන්න. එහෙම බෑ නේ
    හැබැයි 2010 දි එය ජනපටිවරනෙට ඉල්ලද්දී කවදාවත් එක මග නොගිය unp සහ jvp එකම වේදිකාවට ආවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇ බන් 2009 එකතු වෙලා කොරෙ මතක නැතෙයි, ඔකට tna කොටි ටිකත් එකතු උනාම පට්ට ආතල් :lol::lol::P
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,777
    1,136
    113
    wadi pura maha pare
    විපක්සෙ ඔක්කොම පක්ස එකට පොදු විපක්ෂයක් උනොත් ආණ්ඩුවට කෙලවන්න පුළුවන්

    avatar242676_20.gif
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    චන්ද ප්‍රකාශ කිරීම ගොඩාක් අඩුයි. ඒකෙන් තෙරෙනවා මිනිස්සු කොච්චර කල කිරිලද කියල. හොද විපක්ශයක්/නායකයෙක් ආපු ගමන් ආන්ඩුවට රෙවෙන්න වදිනවා. එතකන් කාගෙන ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    චන්ද ප්‍රකාශ කිරීම ගොඩාක් අඩුයි. ඒකෙන් තෙරෙනවා මිනිස්සු කොච්චර කල කිරිලද කියල. හොද විපක්ශයක්/නායකයෙක් ආපු ගමන් ආන්ඩුවට රෙවෙන්න වදිනවා. එතකන් කාගෙන ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    චන්ද ප්‍රකාශ කිරීම ගොඩාක් අඩුයි. ඒකෙන් තෙරෙනවා මිනිස්සු කොච්චර කල කිරිලද කියල. හොද විපක්ශයක්/නායකයෙක් ආපු ගමන් ආන්ඩුවට රෙවෙන්න වදිනවා. එතකන් කාගෙන ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ

    :yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,600
    5,858
    113
    අද නම් හදට ආවා
    කෙලවිම කෙසේ වෙතත් බරපතල රිද්දීල්ලක් කරන්න පුළුවන්...
    ඒක තමා වෙන්න ඕනේ..
    අපි ඕවා මේ එළකිරියේ කිව්වට වැඩක් නෑනේ බන් අරුන් එකතු වෙන්නේ නැත්තන්
    කොටින්ම කිව්වොත් විපක්ෂේ ජන්ද කැඩිලා පක්ෂ ගොඩකට යනවා....
    එකයි ශක්තිමත් විපක්ෂයක් නැත්තේ....