FB ඵකේ ඉන්න සමහර UNP+JVP උන් අර නේවි ඵකේ අයට කොරෝනා හැදුන ඵකට 'දැන් සනීපද' අහනවා.මුං මොන වගේ තිරිසන්නුද කියලා හිතාගන්න බැහැ මට නම්..ඒ කියන්නෙ මුං බලන් ඉන්නෙ ලංකාවෙ වෙෙරස් හැදෙන අය වැඩි වෙලා ලංකාව නැත්තටම නැති වෙන්න හේතුව ගෝඨ දිනපු නිසා..හිතා ගනින්කො මුං වගේ උන් ගැන.මුන්ට පුළුවන්නම් වෙෙරස් තව බෝ කරයි ලංකාවේ..ඵයාර්පෝර්ට් ඵකට බොරු අැඩ්‍රස් දීල පැනපු වෙෙරස් කාරයොත් මේ වගේම උන් වෙන්න අැති.
...
...
ඔව් නේවි ඵකේ උන්ට ඕක වුනේ උන් අාතල් ගද්දි නෙමෙයි..මිනිස්සුන්ටම උදව් කරන්න ගිහින්..ඒකයි ඒ වගේ දේවල් දකිනකොට දුක හිතෙන්නෙ.
