UNP+JVP un dan saneepada ahanawa

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,423
    47,414
    113
    FB ඵකේ ඉන්න සමහර UNP+JVP උන් අර නේවි ඵකේ අයට කොරෝනා හැදුන ඵකට 'දැන් සනීපද' අහනවා.මුං මොන වගේ තිරිසන්නුද කියලා හිතාගන්න බැහැ මට නම්..ඒ කියන්නෙ මුං බලන් ඉන්නෙ ලංකාවෙ වෙෙරස් හැදෙන අය වැඩි වෙලා ලංකාව නැත්තටම නැති වෙන්න හේතුව ගෝඨ දිනපු නිසා..හිතා ගනින්කො මුං වගේ උන් ගැන.මුන්ට පුළුවන්නම් වෙෙරස් තව බෝ කරයි ලංකාවේ..ඵයාර්පෝර්ට් ඵකට බොරු අැඩ්‍රස් දීල පැනපු වෙෙරස් කාරයොත් මේ වගේම උන් වෙන්න අැති.:frown:...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,940
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය වහල්ලු හැමපැත්තේම ඉන්නවබන්. මේකේ හිටියේ බෝම්බ පිපිරුනාම දැන් සැපද කියලා අහපු උන්. වහල්ලු ඕන කුප්ප වැඩක් හරියි කියන උන් බන්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,423
    47,414
    113
    ඔය වහල්ලු හැමපැත්තේම ඉන්නවබන්. මේකේ හිටියේ බෝම්බ පිපිරුනාම දැන් සැපද කියලා අහපු උන්. වහල්ලු ඕන කුප්ප වැඩක් හරියි කියන උන් බන්

    :(ඔව් නේවි ඵකේ උන්ට ඕක වුනේ උන් අාතල් ගද්දි නෙමෙයි..මිනිස්සුන්ටම උදව් කරන්න ගිහින්..ඒකයි ඒ වගේ දේවල් දකිනකොට දුක හිතෙන්නෙ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,940
    113
    29
    ලොවෙත් නැති තැනක
    :(ඔව් නේවි ඵකේ උන්ට ඕක වුනේ උන් අාතල් ගද්දි නෙමෙයි..මිනිස්සුන්ටම උදව් කරන්න ගිහින්..ඒකයි ඒ වගේ දේවල් දකිනකොට දුක හිතෙන්නෙ.

    නෙවි එකේ කොල්ලොනම් ඇත්තටම පව්. අර කුඩ්ඩෝ සෙට් එක හින්දා ඔය වුනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය වහල්ලු හැමපැත්තේම ඉන්නවබන්. මේකේ හිටියේ බෝම්බ පිපිරුනාම දැන් සැපද කියලා අහපු උන්. වහල්ලු ඕන කුප්ප වැඩක් හරියි කියන උන් බන්

    බොම්බෙ ගැස්සුවෙ තොපේ පොන්න රනිලගෙ, සැපද අහන්නෙ නැතුව මොනාද අහන්නෙ, 97 පාරක් අනතුරු අගවලත් පුක් ගගහ ඉදල කෙලෙවුවට පස්සෙ සැපද අහන්නෙ නැතුව වෙන මොකක්ද පොන්නයො අහන්ඩ ඔනෙ???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගු ඇන් පි සහ ජෙප්පන්ගෙ තියෙන චන්ද ටිකටත් කෙලෝ ගන්න එක ඔය කරගන්නෙ , සිහලු අවදියෙන්.. :yes::yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,628
    72,837
    113
    මාලඹේ
    බෝම්බ ගහපු එකයි ලෝකෙටම කොරෝනා වයිරස් එක හැදුන එකයි සමානයි කියන මෝඩ හරක් ඉන්න වද ලංකාවේ:lol::lol:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔය කාලකන්නි ඔහොම තම යුද්ද කාලේ මතක නැද්ද කියපු එව්වා ඕකුන්ට චන්ද දෙන උනුත් උන්ගේ මහා උන් වගේ තමා :lol: හොදම දේ ගණන් ගන්නේ නැතුව ඉන්න එක පෙන්නේ නද්ද මේකෙත් ඉන්න එහෙම උන්
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,066
    362
    83
    ඔය වහල්ලු හැමපැත්තේම ඉන්නවබන්. මේකේ හිටියේ බෝම්බ පිපිරුනාම දැන් සැපද කියලා අහපු උන්. වහල්ලු ඕන කුප්ප වැඩක් හරියි කියන උන් බන්

    I can Agree with you machan
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,216
    18,860
    113
    අදාල නෑනේ
    ඉස්සර එකෙක් හිටිය ළුුණු ගෙඩි දෙකක් පෙන්න පෙන්න දැන් සැපද කියල අහපු, උගෙන් බෝවෙච්ච ලෙඩක් වෙන්නැති.

    මොන පක්ෂෙ හිටියත් ඉතින් වහල්ලු වහල්ලුම තමයි
    :lol: