nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    72528777_2451981451724722_1788022819792093184_n.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී එකේ ඉන්නෙ තරමක් ඉන්නෙ ඔය වගේ පොල් බූරුවො තමයි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ithin aththane bn...:baffled:

    kanna wath salli naththan high heels danna puluwan da? , saloon yanna puluwan da?

    economic growth indicator widiyata owath salakanna puluwan…
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ithin aththane bn...:baffled:

    kanna wath salli naththan high heels danna puluwan da? , saloon yanna puluwan da?

    economic growth indicator widiyata owath salakanna puluwan…

    ආර්තික වර්ධන වේගය වගේ දර්ශක කුනු ගොඩට දාල, ගෑනුන්ගෙ සපත්තුවෙ උස මනින්ඩ පටන් ගත්ත නම් හරි, :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආර්තික වර්ධන වේගය වගේ දර්ශක කුනු ගොඩට දාල, ගෑනුන්ගෙ සපත්තුවෙ උස මනින්ඩ පටන් ගත්ත නම් හරි, :yes::yes::yes:

    arthika wardana wegaya kiyanne poth wala thiyana deyak ne bn...
    eka abstract index ekak witharai..

    eth, practically dakinna puluwan ara wage dewal...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මඩ බලකා අණදෙන නිලධාරී අවමංගල සමරවීර ආර්ථික වර්ධනය විස්තර කරන්න මොනව වගේ උදාහරණයක් ගනියි කියලද උඹලා අනුමාන කරන්නේ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මඩ බලකා අණදෙන නිලධාරී අවමංගල සමරවීර ආර්ථික වර්ධනය විස්තර කරන්න මොනව වගේ උදාහරණයක් ගනියි කියලද උඹලා අනුමාන කරන්නේ?

    openly gay% eka… :yes:

    issrata wada dan wadi ne... :)

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    arthika wardana wegaya kiyanne poth wala thiyana deyak ne bn...
    eka abstract index ekak witharai..

    eth, practically dakinna puluwan ara wage dewal...

    ආර්තික වර්ධන වේගයෙන් මනින්නෙ සම්ස්තයනෙ, හර්ශගෙ ගෑනිට ඔනෙ නම් රත්තරනින් හදපු සපත්තු හරි දාන්ඩ පුලුවන් කමක් ඇති, ඒ ඒකෙන් කියවෙන්නෙ නැ රටේ හැම ගෑනීම රත්තරනින් සපත්තු දානව කියල..හර්ශ වගේ එකෙක් ඔහොම කතාවක් කියපු එකයි ලොකුම අවුල..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආර්තික වර්ධන වේගයෙන් මනින්නෙ සම්ස්තයනෙ, හර්ශගෙ ගෑනිට ඔනෙ නම් රත්තරනින් හදපු සපත්තු හරි දාන්ඩ පුලුවන් කමක් ඇති, ඒ ඒකෙන් කියවෙන්නෙ නැ රටේ හැම ගෑනීම රත්තරනින් සපත්තු දානව කියල..හර්ශ වගේ එකෙක් ඔහොම කතාවක් කියපු එකයි ලොකුම අවුල..

    u kiyala thiyenne uge gani gana nemeyi ne..

    rate ganu ganane… :baffled: