UNP MP Mohan Lal Grero to join government

Pathum921

Member
Oct 5, 2011
495
47
0
Colombo
මහින්ද රාජපක්ෂ ග්‍රේරෝගේ පෞද්ගලික ඉස්කෝල ටික රජයට පවර ගන්නවා කියලා තර්ජනය කරලා.අලුත් පණත අනුව ඕනම බිස්නස් එකක් රාජපක්ෂට ගන්න පුලුවන්.මේක ගෙනාවේ සියලූම ව්‍යාපරික මන්ත්‍රිවරු ආන්ඩුවට තර්ජනය කරලා ගන්නයි.
ඒ වගේම සියලූම ව්‍යාපාරිකයන් රාජපක්ෂගේ හෙංචයියන් කර ගන්නයි විතරයි. මේක නිසා රාජපක්ෂලා කේපීගෙන් කප්පම් ගන්නවා වගේ රටේ බිස්නස් කාරයන්ගෙන් කප්පම් ගන්න ක්‍රමයක් හදාගෙන.විපක්ෂයට කරන්න තියෙන්නේ රාජපක්ෂගේ මේ දූෂිත වැඩ එලි කරලා එයාගේ පවුල් වලට අයිති විදේශ ධනය ජාත්‍යන්තර ප්‍රජාව සමග එකතු වෙලා රාජ සන්තක කරවන්න.නැත්නම් මුන් හොරා කාලා මුලු රටම කනවා.ඒ වගේම ව්‍යාපාරිකයන් පොන්නයන් සහ නිවටයන් වගේ ඉන්නේ නැතුව රාජපක්ෂව එලවන්න ක්‍රමයක් හදන්න ඕනී.

:P :P :lol: :lol: :rofl: :rofl::rolleyes: :rolleyes::lol: :lol:
 

elakiriputha

Member
May 22, 2011
537
76
0
elakiri maha vidyalaya

පක්ශේ, විපක්ශේ උන්දලා ඔක්කොම එකයි සල්ලි නම් ඉතින් අපායට උනත් පැනලා යන්නේ, කොටියා ශාන්තු වරයෙක් කියලත් කියයි. හෆොයි දිව දෙකේ පොන්සියොන් ගේ කතාවලට රැවටිලා ජෙනරල් වැටුන අමාරුවක තරම.
අනිවා මොහාන් ලාල් කියයි අලිබබාගේ දෑත ශක්තිමත් කරන්න ආවා කියලා. පොනිල් ගේ කෂ්ටිය කියයි ඌ කරපු හොරකම්ක් වහගන්න ඒ පැත්තට පැන්නා කියලා. ලොල්.

ube kathawa sirawatma athta//... paw bun ape general.... miniha illagena kawa ranilage pacha ahala//// :(:(:(