UNP MP Mohan Lal Grero to join government

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
50334_101612926546671_3011_n.jpg

UNP Colombo district member of the parliament Mr. Mohan Lal Grero jumps into the UPFA government.

He will receive a ministerial position in the government.
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මුන් චන්දෙ ඉල්ලනකොට කතා කරේ කොහොමද :lol:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    එහෙනම් රනිලා (පොනිලා) අර බුද්ධිකයාට වගේ උන්දාටත් බලෙන් ගල් කපන්න ආවද දන්නේ නෑ :shocked::rofl::rofl::rofl::rofl:.
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මුන් චන්දෙ ඉල්ලනකොට කතා කරේ කොහොමද :lol:

    එතකොට රනිලා ගල් රකුස් කියලා මොහාන් ලාල් දැනගෙන ඉන්න නැතුවවෙන්ටෑ :rofl::rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තව ටිකදවසකින් ද්‍රවිඩ සන්ධානේ උන් ටික විතරක් විපක්ෂේ.....
    අනිත් සේරම ආණ්ඩුවේ....
    තවත් හොඳට ගසගේනකන්න පුළුවන්, විරුද්ද වෙන්නේ කව්ද?
    චන්දෙ දුන්න ජනතාවට බුදුසරණඊ......
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    onna panna :P

    පක්ශේ, විපක්ශේ උන්දලා ඔක්කොම එකයි සල්ලි නම් ඉතින් අපායට උනත් පැනලා යන්නේ, කොටියා ශාන්තු වරයෙක් කියලත් කියයි. හෆොයි දිව දෙකේ පොන්සියොන් ගේ කතාවලට රැවටිලා ජෙනරල් වැටුන අමාරුවක තරම.
    අනිවා මොහාන් ලාල් කියයි අලිබබාගේ දෑත ශක්තිමත් කරන්න ආවා කියලා. පොනිල් ගේ කෂ්ටිය කියයි ඌ කරපු හොරකම්ක් වහගන්න ඒ පැත්තට පැන්නා කියලා. ලොල්.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මහින්ද රාජපක්ෂ ග්‍රේරෝගේ පෞද්ගලික ඉස්කෝල ටික රජයට පවර ගන්නවා කියලා තර්ජනය කරලා.අලුත් පණත අනුව ඕනම බිස්නස් එකක් රාජපක්ෂට ගන්න පුලුවන්.මේක ගෙනාවේ සියලූම ව්‍යාපරික මන්ත්‍රිවරු ආන්ඩුවට තර්ජනය කරලා ගන්නයි.
    ඒ වගේම සියලූම ව්‍යාපාරිකයන් රාජපක්ෂගේ හෙංචයියන් කර ගන්නයි විතරයි. මේක නිසා රාජපක්ෂලා කේපීගෙන් කප්පම් ගන්නවා වගේ රටේ බිස්නස් කාරයන්ගෙන් කප්පම් ගන්න ක්‍රමයක් හදාගෙන.විපක්ෂයට කරන්න තියෙන්නේ රාජපක්ෂගේ මේ දූෂිත වැඩ එලි කරලා එයාගේ පවුල් වලට අයිති විදේශ ධනය ජාත්‍යන්තර ප්‍රජාව සමග එකතු වෙලා රාජ සන්තක කරවන්න.නැත්නම් මුන් හොරා කාලා මුලු රටම කනවා.ඒ වගේම ව්‍යාපාරිකයන් පොන්නයන් සහ නිවටයන් වගේ ඉන්නේ නැතුව රාජපක්ෂව එලවන්න ක්‍රමයක් හදන්න ඕනී.
     
    chamikara800

    Member
    Sep 14, 2008
    1,512
    60
    0
    Pearl of Indian ocean

    :rolleyes: