oy vote kala nam bump ekak daanawako:angry::D
Muzain Well-known member Aug 23, 2006 4,285 51 48 In the hell naaaa.... may be in heaven Dec 16, 2010 #22 anuradha2009 said: කෝ බන් ගියපාර UNP එකෙන් චන්දෙ ඉල්ලපු සරත් ෆොන්සේකා අමතක උනාද? Click to expand... Umbata Mongal da Nattham Hatida.....UNP eken Koheda yako Genaral Illuwe
anuradha2009 said: කෝ බන් ගියපාර UNP එකෙන් චන්දෙ ඉල්ලපු සරත් ෆොන්සේකා අමතක උනාද? Click to expand... Umbata Mongal da Nattham Hatida.....UNP eken Koheda yako Genaral Illuwe
A anuradha2009 Member Dec 21, 2008 1,331 112 0 Dec 16, 2010 #23 dinukaperera said: Sarath Fonseka illuwe UNP ekenda ban. Umbata Aliyai, Hansayawai (Paththaya) andura ganna barida??? Click to expand... අලියයි හංසයයි කියුවට හංසයා හිටියෙ අලියා උඩ නැගලනේ ඒකයි මම එහෙම කියුවෙ. මමත් කැමතියි සජිත් එනව නමි අඩුම ගානෙ UNP නඩේට දේශපේමි හිත් පහල වෙයි.මොකද රනිල්ට වැඩිය සජිත් දැන් දේශපේමියි. කොහොමද කටිටියම දේශපේමි උනාම රටට හොද කලක් යයි.
dinukaperera said: Sarath Fonseka illuwe UNP ekenda ban. Umbata Aliyai, Hansayawai (Paththaya) andura ganna barida??? Click to expand... අලියයි හංසයයි කියුවට හංසයා හිටියෙ අලියා උඩ නැගලනේ ඒකයි මම එහෙම කියුවෙ. මමත් කැමතියි සජිත් එනව නමි අඩුම ගානෙ UNP නඩේට දේශපේමි හිත් පහල වෙයි.මොකද රනිල්ට වැඩිය සජිත් දැන් දේශපේමියි. කොහොමද කටිටියම දේශපේමි උනාම රටට හොද කලක් යයි.
RAT 16F88 Well-known member Aug 27, 2010 1,131 86 48 Dec 16, 2010 #24 ela POLL ekak gaththa awadaanamata onna + rep
WAMI7 Member Dec 3, 2010 821 82 0 Dec 17, 2010 #26 RAT 16F88 said: ela POLL ekak gaththa awadaanamata onna + rep Click to expand...
RAT 16F88 Well-known member Aug 27, 2010 1,131 86 48 Dec 17, 2010 #30 WAM17 Ai bng Umbe rep kapala thiyenne>>??
WAMI7 Member Dec 3, 2010 821 82 0 Dec 17, 2010 #31 RAT 16F88 said: WAM17 Ai bng Umbe rep kapala thiyenne>>?? Click to expand... mokeda?
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Dec 17, 2010 #32 mahindaya epooooooooooooooooo ubala dannawada ara athawa maruwe mahindage ewunatha marala ,,,,,,,,dala deka aragena poojawakata Reactions: RAT 16F88
mahindaya epooooooooooooooooo ubala dannawada ara athawa maruwe mahindage ewunatha marala ,,,,,,,,dala deka aragena poojawakata
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Dec 17, 2010 #33 එක්සත් ජාතික පක්ෂය
WAMI7 Member Dec 3, 2010 821 82 0 Dec 17, 2010 #36 Crazyeranga said: ranil roxxxxxxxxxxx Click to expand...
humanoid Banned Aug 12, 2010 2,287 257 0 Dec 18, 2010 #39 යකෝ මොලයක් නැද්ද නිධන් හොරෙකුට රට දෙන්න. සජිත්ට වඩානම් මහින්ද හොඳයි. මූ අවොත් උඹලාගේ ඇඳන් ඉන්න රෙද්දත් නැති වෙන්න හොරකම් කරනවා. ප්‍රේමදාස 89-93 කාලේ මේ රට සිංහල කොල්ලන්ගේ මිනී කඳු පිටින් ගොඩ ගැහුවා.පුනරුත්ථාපනය කරන්න පුලුවන් වයස 16-18 කොල්ලෝ පවා මරලා දැම්මා. එක මැරයෙක් එලවලා ඊට වඩා ලොකු මැරයෙක්ට මේ රට බාර දීල උඹලා බලාපොරොත්තුවෙන වෙනස මොකක්ද. ප්‍රේමදාස මැරුන දවසේ මුලු රටම රතිඤ්ඤා පත්තු කරා. ප්රභාකරන් මැරුන දවසෙත් මිනිස්සු එච්චර රතිඤ්ඤා පත්තු කරේ නෑ. නිකන් බොරුවට පුද්ගලයෝ වෙනස් කරලා වැඩක් නෑ. අපි වෙනස් කරන්න ඕනී රට. Last edited: Dec 18, 2010
යකෝ මොලයක් නැද්ද නිධන් හොරෙකුට රට දෙන්න. සජිත්ට වඩානම් මහින්ද හොඳයි. මූ අවොත් උඹලාගේ ඇඳන් ඉන්න රෙද්දත් නැති වෙන්න හොරකම් කරනවා. ප්‍රේමදාස 89-93 කාලේ මේ රට සිංහල කොල්ලන්ගේ මිනී කඳු පිටින් ගොඩ ගැහුවා.පුනරුත්ථාපනය කරන්න පුලුවන් වයස 16-18 කොල්ලෝ පවා මරලා දැම්මා. එක මැරයෙක් එලවලා ඊට වඩා ලොකු මැරයෙක්ට මේ රට බාර දීල උඹලා බලාපොරොත්තුවෙන වෙනස මොකක්ද. ප්‍රේමදාස මැරුන දවසේ මුලු රටම රතිඤ්ඤා පත්තු කරා. ප්රභාකරන් මැරුන දවසෙත් මිනිස්සු එච්චර රතිඤ්ඤා පත්තු කරේ නෑ. නිකන් බොරුවට පුද්ගලයෝ වෙනස් කරලා වැඩක් නෑ. අපි වෙනස් කරන්න ඕනී රට.