UNP or MAHINDA???!!!!!!!!!!!!!!!

KATADA?

  • Mahinda

    Votes: 85 25.7%
  • UNP - Ranil

    Votes: 38 11.5%
  • UNP - sajith

    Votes: 157 47.4%
  • UNP - O..na kenek

    Votes: 21 6.3%
  • wenath

    Votes: 8 2.4%
  • katath kamathi na

    Votes: 22 6.6%

  • Total voters
    331

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
Sarath Fonseka illuwe UNP ekenda ban. Umbata Aliyai, Hansayawai (Paththaya) andura ganna barida???

අලියයි හංසයයි කියුවට හංසයා හිටියෙ අලියා උඩ නැගලනේ ඒකයි මම එහෙම කියුවෙ. මමත් කැමතියි සජිත් එනව නමි අඩුම ගානෙ UNP නඩේට දේශපේමි හිත් පහල වෙයි.මොකද රනිල්ට වැඩිය සජිත් දැන් දේශපේමියි. කොහොමද කටිටියම දේශපේමි උනාම රටට හොද කලක් යයි.:D:D:D:D:D:D:D:D
 

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Bump... Vote
    11.gif
    :yes:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    යකෝ මොලයක් නැද්ද නිධන් හොරෙකුට රට දෙන්න. සජිත්ට වඩානම් මහින්ද හොඳයි.
    මූ අවොත් උඹලාගේ ඇඳන් ඉන්න රෙද්දත් නැති වෙන්න හොරකම් කරනවා. ප්‍රේමදාස 89-93 කාලේ මේ රට සිංහල කොල්ලන්ගේ මිනී කඳු පිටින් ගොඩ ගැහුවා.පුනරුත්ථාපනය කරන්න පුලුවන් වයස 16-18 කොල්ලෝ පවා මරලා දැම්මා.
    එක මැරයෙක් එලවලා ඊට වඩා ලොකු මැරයෙක්ට මේ රට බාර දීල උඹලා බලාපොරොත්තුවෙන වෙනස මොකක්ද. ප්‍රේමදාස මැරුන දවසේ මුලු රටම රතිඤ්ඤා පත්තු කරා. ප්‍රභාකරන් මැරුන දවසෙත් මිනිස්සු එච්චර රතිඤ්ඤා පත්තු කරේ නෑ. නිකන් බොරුවට පුද්ගලයෝ වෙනස් කරලා වැඩක් නෑ. අපි වෙනස් කරන්න ඕනී රට.
    de-zoysa-150x150.jpg
    de-zoysa-150x150.jpg
    z_p06-Whitewashing%20my04.jpg
    z_p06-Whitewashing%20my04.jpg
    20070808_03.jpg
    20070808_03.jpg
    Upali-Wijewardena.jpg
     
    Last edited: