UNP vs තුප්පහි සිරස.

donta

Member
Jun 11, 2013
2,916
304
0
ඕනෑම නායකයෙක් හෝ මොකෙක් හරි. තමන්ට බැරිනම් පුලුවන් එකෙකුට දීලා යා යුතුය.

රනිලා වගෙ චාටර් නොවී.
5.gif
5.gif

ඒක පක්ශය ඇතුලේ සහා රනිලගේ සදාචාර පිලිබද ප්‍රශනයක්.:yes::yes:
පක්ශයේ ඊලග නායකයා තීරනය කරන්න ඕන ඒ පක්ශයයේ සාමාජිකයො මිසක් සිරස නෙමෙයි.:yes::yes:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බිස්නස් කාරයො තමයි රටෙ දේශපාලනය තීන්දු කරන්නෙ ... ඒක මහින්දටත් පොදු ධර්මතාවයක් කියන එක තේරෙයි තව ටික කාළයක් යනකොට

    2005 nan eka ehema une... mahinda thanikarama dinuwe samannya minissunge chanda walin... eda oya madya walin mahindath ekka hitiye ITN eka witharayi.. anith okkoma Ranilta... Rupawahiniya madyasthawa hitiya...

    paththara, radio walatath me tikama thama.....
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මොනවා උනත් බලුවැඩේ ලංකාවේ අංක එකට තිබ්බ ratings මුන්ගේ තරහවල් නිසා හතරට බැහැල.:(
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මොනවා උනත් බලුවැඩේ ලංකාවේ අංක එකට තිබ්බ ratings මුන්ගේ තරහවල් නිසා හතරට බැහැල.:(

    මචන් මෙච්චර කල් මගේ Rep කපපු උන්ගෙන් තමන්ගේ නම දාලා Rep කපන්න කොන්ද පන තිබුනු එකම එකා උබ.:yes::yes:
    පස්සෙන් ඇවිත් පිහියෙන් අනින උන්ට වඩා උබ 200% හොදයි.:yes::yes:
    උබ ගෑන ඇත්තටම ආඩම්බරයි.:):)
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    Ranil is more than happy being opposition leader.. He doesn't want to win. he get paid for do nothing.. once in a while get a free tour.. he doesn't need to do anything.. that's what he wants. Government knows that that's why Government gives the fullest support to keep him as a UNP Leader and da Opposition leader. Who ever tries to make a move against Ranil.. he simply cuts him... He doesn't care about the Party.. as true members of UNP we are very sad about wots happening to UNP.. At least SIRASA making a move..that's why as an UNP guy i am happy with wots SIRASA doing... I HAVE MADE A HABBIT OF WACHING SIRASA NEWS TO SEE WOTS ON IT ABOUT RANIL..
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    anemanda kauruhari okawa elawanda epai naththam vipakshayak nathiwei idiriyedi andu pakshe witharak idei
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    anemanda kauruhari okawa elawanda epai naththam vipakshayak nathiwei idiriyedi andu pakshe witharak idei

    ඒක ඇත්ත මචන්.
    ඒ උනාට ඒක කරන්න ඕන UNP එකේ උන් මිසක් සිරස නෙමෙයි නෙ බන්.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මචන් මෙච්චර කල් මගේ Rep කපපු උන්ගෙන් තමන්ගේ නම දාලා Rep කපන්න කොන්ද පන තිබුනු එකම එකා උබ.:yes::yes:
    පස්සෙන් ඇවිත් පිහියෙන් අනින උන්ට වඩා උබ 200% හොදයි.:yes::yes:
    උබ ගෑන ඇත්තටම ආඩම්බරයි.:):)

    උඹේ රේප් කැපුවේ නැහැ බන් :shocked: අනිත් උන් උඹට mines reps දෙන නිසා උඹට + reps දුන්නේ. බලපන් මම දාල තියන comment එකත් උඹේ පැත්තට :)
     
    4n4sale

    Member
    Apr 23, 2012
    40
    1
    0
    ranilge aulak na ubalawa media walin kala tynne ranilta ba kiyala oita wada paraduna minissi dinala tynawa machn ;)
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    :yes:
    ඒක පක්ශය ඇතුලේ සහා රනිලගේ සදාචාර පිලිබද ප්‍රශනයක්.:yes::yes:
    පක්ශයේ ඊලග නායකයා තීරනය කරන්න ඕන ඒ පක්ශයයේ සාමාජිකයො මිසක් සිරස නෙමෙයි.:yes::yes:

    දැන් මේක රටේ ප්‍රශ්නයක්. ශක්තිමත් විපක්ශයක් මොනම රටකට උනත් මාර වටිනව.

    ඒ අතින් බැලුවම සිරස හරි මේ වැඩේකරන එක වටිනව.
    :yes:

    ඒක කරන Style එකට නම් මාත් කැමති නෑ. :no:
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    :yes:[/SIZE]

    දැන් මේක රටේ ප්‍රශ්නයක්. ශක්තිමත් විපක්ශයක් මොනම රටකට උනත් මාර වටිනව.

    ඒ අතින් බැලුවම සිරස හරි මේ වැඩේකරන එක වටිනව.
    :yes:

    ඒක කරන Style එකට නම් මාත් කැමති නෑ. :no:

    Machan, SIRASA is a media.. only way they could do a change is showing the people reality.. that's what they are doing i guess.. if you like what they are doing don't worry about how they are doing it. that's da only way they could do... showing the people reality about Ranil.

    I just wanted to make my point. no offense...
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    උඹේ රේප් කැපුවේ නැහැ බන් :shocked: අනිත් උන් උඹට mines reps දෙන නිසා උඹට + reps දුන්නේ. බලපන් මම දාල තියන comment එකත් උඹේ පැත්තට :)

    VFNBX05.png

    මෙහෙමද බන් Rep දෙන්නේ.:shocked::shocked:අනේ මන්දා දෙන්නේ ඔහොමනම් මට වෑඩිපුරම ලෑබිල තියෙන්නේ +Rep නේ.:shocked::shocked:
     
    • Like
    Reactions: Captain NALI

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    :yes:[/SIZE]

    දැන් මේක රටේ ප්‍රශ්නයක්. ශක්තිමත් විපක්ශයක් මොනම රටකට උනත් මාර වටිනව.

    ඒ අතින් බැලුවම සිරස හරි මේ වැඩේකරන එක වටිනව.
    :yes:

    ඒක කරන Style එකට නම් මාත් කැමති නෑ. :no:

    ඕනම දෙයක් කරන්න විදියක් තියෙනවා මචන්.
    මෙතනදි උන්ම කතාකරන මාධය සදාචාරට මොකද වෙලා තියෙන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,230
    113
    Gotland
    අපෝ සිරස කියන්නේ මාද්යක්ද බං
    මම දන්නා විදිහට සිරස රනිල්ට ගහන්නේ උන්ගෙ දෙමල උන් 2 කට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුර දෙන්න රනිල් බෑ කිව්ව නිසා ලු

    රනිල් වැඩක් නෑ තමයි මමත් පොරට කැමති නෑ. එත් ඒක මේ පාක්ෂිකයන්ගේ වැඩක්
    රනිල් එපා නම් උව පන්නන්න ඕනි එකට ඉතිං උට වඩා පොරක් එජාපෙ ඉන්න ඕනි නේ
    රනිල්ට පොන්නය කිව්වට සජිත් කියන්නෙත් ඒ වගේ එකෙක් තමා පොරටත් ළමයි නෑ නේද

    මටත් එකෙක් කිව්වා මු ඉන්නකන් චන්ද දිනන්න බෑ ඕකව පන්නන්න ඕනි කියල
    මල වාතයක් උනා උ මම කිව්වා එහෙනං ඉතිං මොන හුට්ටකටද මෙතන කියවන්නේ බොල ගිහින් ඕකව ගහල පන්නපන් කියල

    කයිවාරු වුතරයි බං
    ඉතිං කොහොමෙයි ආණ්ඩු පෙරලන්නේ
    විපක්ෂේ පණ මදි තමා එත් මහින්දත් බලවත් ය
     
    මේතන තියෙන ගෑටලුව ඕක තමා බන්.
    ආන්ඩුවට දෑන් අසීමිත බලයක් තියෙනවා.:yes::yes:
    ඒක අවදානම්.:(:(
    මොකද දෑන් ආන්ඩුව හරි දෙයක් කරත් වෑරදි දෙයක් එකට බලපෑම් කරන්න කටවත් බෑරි නිසා.
    මමත් ශ්‍රී ලංකා කාරයෙක්.:sorry::sorry:
    ඒත් ඕනෑම දෙයක් ඕනවට වඩා ඕන නෑ කියන තෑම මම ඉන්නේ.:yes::yes:
    බලය කියන දේටත් ඒක පොදුයි.:yes::yes: