UNP vs තුප්පහි සිරස.

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    VFNBX05.png

    මෙහෙමද බන් Rep දෙන්නේ.:shocked::shocked:අනේ මන්දා දෙන්නේ ඔහොමනම් මට වෑඩිපුරම ලෑබිල තියෙන්නේ +Rep නේ.:shocked::shocked:

    එහෙනම් මට වැරදිලා මචන් අනිත් box එක tick කරලා තියෙන්නේ නැත්නම් +9 කියල දාන්නේ නැහැ
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    එහෙනම් ඉතින් පත්තර කාටුන් හදන එකේ උනත් වැරදි ...
    ( මම හිතුවේ සිරස UNP support කියල . TV බලන්නේ නැති නිසා දන්නේ නැ :ලොල්: )
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    සිරස ඉස්සර එකට තමා හිටියේ.
    තමත් එහෙම තමා.
    සිරසට කෙල උනේ අර නායකයා තෝරන්න තිබ්බේ චන්දෙන් පස්සේ.
    උන් හිතුව රනිල් ඉවරයි කියලා.
    එක නිසා පුලුවන් තරම් රනිලට කෑපුවා.
    අන්තිමට උන්ට කෙල උනා.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කොටි සිරස දැන් කොහොමත් අනිත් පැත්ත ගහල ඉන්නෙ ..
    චන්ද්‍රිකා තමයි මහරාජට ඔය චැනල් එක පටන් ගන්න ඔක්කොම හදල දුන්නෙ..මොකද චන්ද්‍රිකාව බලයට ගේන්න 94 මහරාජා සෑහෙන්ට මහන්සි උනා..
    අන්තිමට චන්ද්රිකාටම කෙලියා මහාරාජා ..එදා ඉදන් UNP එකට කඩේ ගිහින් රනිලව දෙවියෙක් කරා උන්..අන්තිමට දැන් පොරව බල්ලෙක් වගේ පතුරු ගහනවා..ඕකට හේතුව මහරාජා සන්විදානේ ඉන්න දෙමලු දෙන්නෙක් පාර්ලිමන්ට් එකට දාන්න දෙන්න බෑ කිවුව එකනේ.. දැන් ඉතින් දිගට හරහට ගහනවා..
    ඕවා ඔහොම තමයි..
    කොටි සිරසට කවද්ද ලැජ්ජාවක් ..
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    සිරස ඉස්සර එකට තමා හිටියේ.
    තමත් එහෙම තමා.
    සිරසට කෙල උනේ අර නායකයා තෝරන්න තිබ්බේ චන්දෙන් පස්සේ.
    උන් හිතුව රනිල් ඉවරයි කියලා.
    එක නිසා පුලුවන් තරම් රනිලට කෑපුවා.
    අන්තිමට උන්ට කෙල උනා.

    එක නෙමෙයි උනේ යකෝ . මහරාජා රනිල් එක්ක තරහ උනා මනෝ ගනේෂන් ජාතික ලැයිස්තුවෙන් ගත්තේ නැති එකට එකය ඔහොම කරන්නේ

    FYI - දැන් සිරස ratings වලින් තුන ඉන්නේ
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    දැං හැමදේම වෙලඳාමක් බං. දේශපාලනේ කියන්නේ එදා ඉඳලම වෙලඳාමක්. පක්ෂ නායකයා තේරීමේ ඉඳලා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පත්කිරීම දක්වා හැමදේම කරන්නේ බිස්නස් කාරයෝ.
    තමන්ගේ ව්‍යාපාර වලට අවශ්‍ය පසුබිම හදාගන්න මොකෙක් හරි අපතයෙක් මිනිස්සු ඉස්සරහට දාලා ඌව වැඩ්ඩා කරලා දේශපාලයෙක් කරනවා. ඒකට යන වියදම් දරන්නේ උන්ගේ ව්‍යාපාර වලට කරන මිදල් වියදම් කිරීමක් විදියට.
    තමන් ඉදිරිපත් කරන අපේක්ෂකයා තමන්ගේ බලාපොරොත්තු ඉටු කරන්නේ නැත්තං උන් වෙන එකෙක් ඉස්සරහට දානවා පරණ එකා කපලා දානවා..

    උදාහරනයක් ගත්තොත්
    මැතිවරන ආසන 225කට වැඩිය තියනවානේ
    එක් අපේක්ෂකයෙකුට කරන වියදම කෝටි 3කට වැඩියි (පලාත් සබා එකේදි ජොන්ටා පුතාට කෝටි 43ක්)
    ආසනන වශයෙන් එක පක්ෂයක් අපේක්ෂකයන් වෙනුවෙන් කෝටි 1000ක් විතර වියදම් කරනවා. මේවගේ හතරෙන් තුනක්ම ව්‍යාපාරිකයන් තමයි වියදම් කරන්නේ.
    මේ තරම් මුදලක් වියදම් කරන්නේ කහනවට නෙමේනේ
    ප්‍රාදේශීය සබා අපේක්ෂකයෙකුට උනත් වියදම් කරන්නේ බාර් කාරයොයි. මස්කඩ කාරයොයි කොන්ත්‍රාත් කාරයොයි.

    රටේ ජනතාවට ජනමාද්‍ය තුලින් පෙන්නන්නේ වියදම් කරන ලද වෙලඳ දැන්වීමක් පමනක්ම මිසක් සැබෑවක් නෙමේ.
    මොනම පක්ෂයකට උනත් අපේෂකයෙකුට උනත් නායකයෙකුට උනත් මේක පොදු සත්‍යක්.
    මිනිස්සු තමන්ගේ මතය හදාගන්නේ මාද්‍ය තුලින්. ඒගෙක් වෙන්නේ හැමදාම මිනිස්සු ගොනාට ඇන්දිලා එක එකා කෙලගන්න එක විතරයි
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඉස්සර සිරස එවුන් පු* දීගෙනනේ හිටියයේ UNP එකට.දැන් මේ මොකද වෙලා තියෙන්නේ :eek:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    එක නෙමෙයි උනේ යකෝ . මහරාජා රනිල් එක්ක තරහ උනා මනෝ ගනේෂන් ජාතික ලැයිස්තුවෙන් ගත්තේ නැති එකට එකය ඔහොම කරන්නේ

    FYI - දැන් සිරස ratings වලින් තුන ඉන්නේ

    ඈ මනෝ ගනේෂන් ගත්තේ නැති එකද ?
    යකෝ එහෙනං රනිල සුපිරි බුවෙක් නෙ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බිස්නස් කාරයො තමයි රටෙ දේශපාලනය තීන්දු කරන්නෙ ... ඒක මහින්දටත් පොදු ධර්මතාවයක් කියන එක තේරෙයි තව ටික කාළයක් යනකොට

    ධනවාදය තුල බිස්නස් කාරයෝ තමා ඒක තීන්දු කලේ ,ඒත් මහින්ද ආවේ ජාතික බලවේග වලින් , ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණ මේ සටනේ මුලින්ම හිටියා.
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    යකෝ මුන්ට මාර පු* ඇම්මක් නෙ තියෙන්නෙ විපක්ශෙ ගැන. :oo: මුන් නිකන්ම නිකන් කසිකබල් මාඨ්‍යය කබලක්නෙ. මුන්ට මොකක්ද තියෙන අයිතිය හිතෙන හිතෙන විදියට මිනිස්සුන්ට මඩ ගහන්න. සිරස කියන්නෙ දැන් itn එකට වඩා ගූ චැනල් එකක් :angry:
     
    Last edited:

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    Machan, SIRASA is a media.. only way they could do a change is showing the people reality.. that's what they are doing i guess.. if you like what they are doing don't worry about how they are doing it. that's da only way they could do... showing the people reality about Ranil.

    I just wanted to make my point. no offense...

    Who Said that they are a MEDIA, They r just jokers, Since they created a Super Star they think they can also do the same in Politics. Once their building got burnt then many felt sorry for them but now what they got may be their Karma.

    If you call them a Media House its wrong, Media House has Ethics, Has any Media Corporation gone on attacking a Person you can tell once twice but this is to take their personal advantage. They think they r the hero's but in reality they r the biggest fools. Because of them all of us are suffering. They will have to pay one day for all our suffering.

    Today it can be Ranil and tomorrow it can be another person but this is not the way a Media House to behave. So they are not a Media House its a Joker Station.

    People who take them seriously are also falling to their prey.

    Why don't we have a Poll is Sirasa doing Good to us or Not ? Try this then we will know the result.

    Ona me sidiya Sirasa ekai awatha

    http://www.youtube.com/watch?v=X-fbsMYm5vA

    ung madiya nag mewa penuwadatha ?
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Who Said that they are a MEDIA, They r just jokers, Since they created a Super Star they think they can also do the same in Politics. Once their building got burnt then many felt sorry for them but now what they got may be their Karma.

    If you call them a Media House its wrong, Media House has Ethics, Has any Media Corporation gone on attacking a Person you can tell once twice but this is to take their personal advantage. They think they r the hero's but in reality they r the biggest fools. Because of them all of us are suffering. They will have to pay one day for all our suffering.

    Today it can be Ranil and tomorrow it can be another person but this is not the way a Media House to behave. So they are not a Media House its a Joker Station.

    People who take them seriously are also falling to their prey.

    Why don't we have a Poll is Sirasa doing Good to us or Not ? Try this then we will know the result.

    Ona me sidiya Sirasa ekai awatha

    http://www.youtube.com/watch?v=X-fbsMYm5vA

    ung madiya nag mewa penuwadatha ?

    Couldn't have said it better myself :yes:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    රනිල් ගේ ඔනෑතරම් වෑරදි අඩුපාඩුකම් තියෙන්නට පුලුවනි.:yes::yes:
    නමුත් ඔහුගේ වෑරදි අඩුපාඩුකම් සෙවිමට හෝ ඒ සදහා අවශය ක්‍රියාමාර්ග ගෑනීමට හෑක්කේ ඔහුගේ පක්ශයට පමනි.:yes::yes:
    නමුත් තමන්ට අයිති නෑති දේම පමනක් හෑම විටම කරන නපුන්සක නාලිකාවක් ද ලංකාවේ ඇත.:frown::frown:
    ඒ අප කවුරුත් දන්නා මාධය සදාචාරය ගෑන සෑම විට කතාකරන සිරස නාලිකාවය.:growl::growl:
    රනිල්ට විරුද්දව කරන උද්ගෝශන වෑනිදෑ පෑය 24ර පුරාම පෙන්නුවත් එකේ වරදක් නෑත.:yes::yes:
    නමුත් කිසිවිටෙකත් ඔවුන්ට කියම් පක්ශයක නායකයෙකු ගෑන තීරනය කීරීමේ අයිතියක් කිසිසේත්ම නෑත.:no::no:
    UNPය යනු රටේ පෑරනිම හා තවමත් රටේ විශාලම තනි පක්ශය වේ.:yes::yes:
    එවෑන් පක්ශය නායකයා තීරනය කිරීමට මෙවෑනි තුප්පහී නාලිකාවකට ඇති අයිතිය කුමක්ද?:nerd::nerd:
    මෙය ලියන මම ශ්‍රී ලංකා කාරයෙකි.:yes::yes:
    නමුත් මේ රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයක් වන UNP යට සිදුකරන මෙම අසික්කිත මෑදිහත් වීමට මම කිසිසේත්ම එකග නොවෙමි.:no::no:

    1383388_574771715892217_555598867_n.jpg

    TRUE MCHAN :yes: