ඕනෑම නායකයෙක් හෝ මොකෙක් හරි. තමන්ට බැරිනම් පුලුවන් එකෙකුට දීලා යා යුතුය.
රනිලා වගෙ චාටර් නොවී.![]()
![]()
ඒක පක්ශය ඇතුලේ සහා රනිලගේ සදාචාර පිලිබද ප්රශනයක්.

පක්ශයේ ඊලග නායකයා තීරනය කරන්න ඕන ඒ පක්ශයයේ සාමාජිකයො මිසක් සිරස නෙමෙයි.

ඕනෑම නායකයෙක් හෝ මොකෙක් හරි. තමන්ට බැරිනම් පුලුවන් එකෙකුට දීලා යා යුතුය.
රනිලා වගෙ චාටර් නොවී.![]()
![]()

mokada rathu wela![]()
බිස්නස් කාරයො තමයි රටෙ දේශපාලනය තීන්දු කරන්නෙ ... ඒක මහින්දටත් පොදු ධර්මතාවයක් කියන එක තේරෙයි තව ටික කාළයක් යනකොට
මොනවා උනත් බලුවැඩේ ලංකාවේ අංක එකට තිබ්බ ratings මුන්ගේ තරහවල් නිසා හතරට බැහැල.![]()

anemanda kauruhari okawa elawanda epai naththam vipakshayak nathiwei idiriyedi andu pakshe witharak idei
මචන් මෙච්චර කල් මගේ Rep කපපු උන්ගෙන් තමන්ගේ නම දාලා Rep කපන්න කොන්ද පන තිබුනු එකම එකා උබ.
පස්සෙන් ඇවිත් පිහියෙන් අනින උන්ට වඩා උබ 200% හොදයි.
උබ ගෑන ඇත්තටම ආඩම්බරයි.![]()
අනිත් උන් උඹට mines reps දෙන නිසා උඹට + reps දුන්නේ. බලපන් මම දාල තියන comment එකත් උඹේ පැත්තට 
ඒක පක්ශය ඇතුලේ සහා රනිලගේ සදාචාර පිලිබද ප්රශනයක්.
පක්ශයේ ඊලග නායකයා තීරනය කරන්න ඕන ඒ පක්ශයයේ සාමාජිකයො මිසක් සිරස නෙමෙයි.![]()

[/SIZE]
දැන් මේක රටේ ප්රශ්නයක්. ශක්තිමත් විපක්ශයක් මොනම රටකට උනත් මාර වටිනව.
ඒ අතින් බැලුවම සිරස හරි මේ වැඩේකරන එක වටිනව.
ඒක කරන Style එකට නම් මාත් කැමති නෑ.![]()
උඹේ රේප් කැපුවේ නැහැ බන්අනිත් උන් උඹට mines reps දෙන නිසා උඹට + reps දුන්නේ. බලපන් මම දාල තියන comment එකත් උඹේ පැත්තට
![]()

අනේ මන්දා දෙන්නේ ඔහොමනම් මට වෑඩිපුරම ලෑබිල තියෙන්නේ +Rep නේ.

බිස්නස් කාරයො තමයි රටෙ දේශපාලනය තීන්දු කරන්නෙ ... ඒක මහින්දටත් පොදු ධර්මතාවයක් කියන එක තේරෙයි තව ටික කාළයක් යනකොට

[/SIZE]
දැන් මේක රටේ ප්රශ්නයක්. ශක්තිමත් විපක්ශයක් මොනම රටකට උනත් මාර වටිනව.
ඒ අතින් බැලුවම සිරස හරි මේ වැඩේකරන එක වටිනව.
ඒක කරන Style එකට නම් මාත් කැමති නෑ.![]()
මේතන තියෙන ගෑටලුව ඕක තමා බන්.අපෝ සිරස කියන්නේ මාද්යක්ද බං
මම දන්නා විදිහට සිරස රනිල්ට ගහන්නේ උන්ගෙ දෙමල උන් 2 කට ජාතික ලැයිස්තුවෙන් මන්ත්රීධුර දෙන්න රනිල් බෑ කිව්ව නිසා ලු
රනිල් වැඩක් නෑ තමයි මමත් පොරට කැමති නෑ. එත් ඒක මේ පාක්ෂිකයන්ගේ වැඩක්
රනිල් එපා නම් උව පන්නන්න ඕනි එකට ඉතිං උට වඩා පොරක් එජාපෙ ඉන්න ඕනි නේ
රනිල්ට පොන්නය කිව්වට සජිත් කියන්නෙත් ඒ වගේ එකෙක් තමා පොරටත් ළමයි නෑ නේද
මටත් එකෙක් කිව්වා මු ඉන්නකන් චන්ද දිනන්න බෑ ඕකව පන්නන්න ඕනි කියල
මල වාතයක් උනා උ මම කිව්වා එහෙනං ඉතිං මොන හුට්ටකටද මෙතන කියවන්නේ බොල ගිහින් ඕකව ගහල පන්නපන් කියල
කයිවාරු වුතරයි බං
ඉතිං කොහොමෙයි ආණ්ඩු පෙරලන්නේ
විපක්ෂේ පණ මදි තමා එත් මහින්දත් බලවත් ය