UNP VS TNA පාලිමන්ට්_වලිය
(දෙමළ සංධානය ඉස්සරහා යුඇන්පි එකේ රෙද්ද ගැලවුන සුන්දර මොහොත...කිරිඇල්ල බලු උන තරමක්.
...)
කිරිඇල්ල : ඉලෙක්ට්‍රොනික් ඡන්දෙ හරි නේ.. අපි ආතල් එකට වගේ නම් වශයෙනුත් ඡන්දයක් ගමුද..
කරූ මයා : ඕනද.. ඔයාලට ඕන නම් මං දෙන්නම්.. ඒත් ඕනෙ නෑ නේද..(බයෙන්)
සුමන්තිරම් : (ආසනයේ හිඳ) තමුසෙලාට පිස්සුද ඕයි..මූ මේ මොනවද දොඩවන්නේ (අසල සිටින කෙනාට)
කිරිඇල්ල : නෑ වැඩකුත් නැති එකේ නම් වශයෙනුත් ගමු..
සුමන්තිරම් : (කිරිඇල්ල අසලට ගොස්) තොට පිස්සුද බූරුවෝ.. @ක නොදී ඉඳ ගන්නවා අයිසේ..
කිරිඇල්ල : ඇයි සර්.. මෙයානේ කිව්වෙ..(රනිල්ව පෙන්නමින්)
සුමන්තිරම් : තමුසෙටද ඕන ඒක..
රනිල් : මට එපා..
සුමන්තිරම් : මූට මොංගල්ද එහෙනම්..
කිරිඇල්ල : හරි සර්.. ඕනැ නෑ සර්..

...)කිරිඇල්ල : ඉලෙක්ට්‍රොනික් ඡන්දෙ හරි නේ.. අපි ආතල් එකට වගේ නම් වශයෙනුත් ඡන්දයක් ගමුද..

Last edited: