UNP VS TNA පාලිමන්ට්_වලිය

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මොන නොන්ජල් කමක්ද බන් මේ , ශික් විතරක්

මේ බල්ලනේ කිව්වේ ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියලා තේරුම් ගනින්කෝ මුගේ තරම
නිකම් කොටි සුමතිරන්ට බලු වෙන විදිය

රනිල්ගේ නොන්ජල් මුහුණ බලපන්කෝ හිතපන්කෝ මුන් මේ අවරුදු 3 පාලනය කරපු විදිය සික් කාලකන්නි:angry::angry:

නාමල්ගේ බඩුවක් ගහපු ට්වීට් ලනුව ගිලපු බයියෝ.
මහජන මුදල් වලින් මේන්ටේන් කරපු සේනානි සමරනායක ගැන හොයපල්ලා, උඹලාගේ සල්ලි වලින් ගත්ත ආතල් වලට ඒකි රාජපස්සලාට කලගුන සලකන්නත් එපැයෑ.



Senani-Samaranayake.jpeg


මෙන්න ඇත්ත

:D:D:D
 

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
Senani-Samaranayake-22.jpg


The SriLanka airline cabin crew member released for Namal Rajapaksa’s work was unable to describe the exact location where she worked, the Weliamuna report reveals.


Cabin crew member Nithya Senanaya Samaranayaka had been released from the SriLankan airlines to work at the Presidential Secretariat following a request from the then Presidential Secretary Lalith Weeratunga, but she was actually released for Namal Rajapaksa‘s political work. She was paid approximately Rs. 158,000 per month by both the airline and the Presidential Secretariat.

She had been paid by the airline including allowances for cabin work although there is no explanation of what services she provided except that she had been over paid more than 4.2 million rupees.

LINK
Jabok!
 

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    නාමල්ගේ බඩුවක් ගහපු ට්වීට් ලනුව ගිලපු බයියෝ.
    මහජන මුදල් වලින් මේන්ටේන් කරපු සේනානි සමරනායක ගැන හොයපල්ලා, උඹලාගේ සල්ලි වලින් ගත්ත ආතල් වලට ඒකි රාජපස්සලාට කලගුන සලකන්නත් එපැයෑ.



    Senani-Samaranayake.jpeg


    මෙන්න ඇත්ත

    :D:D:D



    එකී නාමල් ගේ මොන බඩුව වුනත් මට අදාළ නැහැ එකී හෝ කව්රුහරි මිනිස්සුන්ගේ සල්ලි වංචා කරලා තියනවා නම් ඒ සල්ලි අයි අරගෙන වුන්ට දඩුවම් දෙන්න ඕනේ ,

    උබ දැන් කියන්නේ අරකි ඔය වීඩියෝ එකත් හදලා දැම්මා කියලාද ? :rofl::rofl:
    ඔයා :rofl: වගේ $$ කුට්ටි ගිලින NGO කාක්කෙක් නෙමේ අපි

    ඕන ගොනෙකුට පේනවා:baffled: සුමතිරන් කොටියා ඉස්සරහා අපේ බය නැති අගමැති ඇබේරෙන ඇබරිල්ල
    උබට නම් හරි සතුටු ඇති අපිටනම් ලැජ්ජයි හිරිකිතයි :angry::angry: