උඹ ගන්න කඩෙං ඒක කරලා දෙනවා බං. අරං යනකොට ඉන්ෂුවරන්ස් එකක් දාගන පලයං චැසි නම්බරේට.. පස්සෙ ඒක අප්ඩේට් කරන්න පුලුවන්. නම්බර් ප්ලේට් එක ආපුවාම උඹට කෝල් එකක් දෙන්න කියපං කඩේ උන්ට. දවස් තුන හතරකින් කෝල් එකක් දීල කඩේට නම්බර් එක අගහනිං ආසමනං. ප්ලේට් එක එනකල් බයික් එක ගෙදර තියං හිටු. ඔරිජිනල් ප්ලේට් නැතිව පදින්න බෑ. පොලීසියෙන් අරගන ගිහිං උසාවි දානවා. තෝ කඩේ උන් එක්ක කතාකරේ නැද්ද ? උඹේ ලොකු ටෝක්ස් මේකට විතරද ?