unregistered Japanese Motorcycles

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,835
    11,525
    113
    මචන්ලා දැන් හිටං & පොනිල් second hand japan bike ලියාපදිංචිය තහනම් කලාට පස්සෙත් පුදුම unregistered bike තොගයක්නේ බන් ikman එකේ විකුනන්න දාල තියෙන්නේ. දැන් කට්ටිය ඕව අරන් වෙන bike වල number plate ගහලද පදින්නේ? bike ගෙනාපු උන් අනාත වෙලා ඉන්නේ බං. පව් වැඩේ. ජපන් bike මාර්කට් එක විකුර්ති වෙලා දැන්. ඉන්දියාවට පු* දීමේ සීමාවක් තියෙන්න ඕනේ බං. වැඩට යන උන්ට ඉන්දියන් bike හරි ගියාට bike එකක නියම ආතල් එක ගන්න ජපනක් පදින්නම ඕනේ බං.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද *න්නයගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ, ඔව අපි නම් කලින්ම කියුව, ඒ කාලෙ අපි වැරදියි දැන් හැමොටම තේරුනාට කරන්ඩ දෙයක් නැ,හුල්ල හුල්ල ඉන්ඩයි තියෙන්නෙ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,835
    11,525
    113
    mokak japanbike register karanna barida bn

    Brand new document ekka ena japan bike witharai. Ehema ekak 10laks withara wei tax wadunama. Kawuda ban ganne?

    2nd hand japan bike walin rajayata tax hambenne nathi hinda thama ewa register karana eka nawattala thiyenne :angry:
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    karapu de waradakda?

    me gana poddak hithapan
    api 40k 50k deela bike ekak register karanakota hora widiyata kelinma 30 40 yanne oke wada karana unge sakku walata
    rajayata yanne liyapadinchi kirime gasthuwa witharai

    mokak unath nawaththuwe hora wadak eka piliganin

    lagadi kohomath danata lankawata genalla thiyanawa 1000cc wenakan okkoma bike podu sama kaalayak deela register karanna dei

    eeta passe tax gewala ona bike ekak genna puluwan

    hama dekama depaththak thiyanawa
    ratak unama neethiyak thiyenna ona eka piliganin
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :yes::yes::yes:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    රෙද්දේ tax නිසා තමයි බයික් එකක් හරියට ගෙන්නන්න බැරි. ඒකයි ඔය හොර වැඩේ හොඳේ.
    සාධාරණ ගානකට බයික් එකක් හරියට ගෙන්න පුළුවන් නම් මිනිස්සු හොර පාරේ යන්නේ නෑනේ.
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    රෙද්දේ tax නිසා තමයි බයික් එකක් හරියට ගෙන්නන්න බැරි. ඒකයි ඔය හොර වැඩේ හොඳේ.
    සාධාරණ ගානකට බයික් එකක් හරියට ගෙන්න පුළුවන් නම් මිනිස්සු හොර පාරේ යන්නේ නෑනේ.

    neethiyak ahala thiyada awrudu 3 wadiya parana kisima wahanayak lankawata genna ba kiyala?

    hora paren genna mekath eka hethuwak
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,323
    6,759
    113
    හෙල බිමේ
    ලංකාවේ brand new japanබයික් එකක් agent ගෙන්(stafford moters, suzuki motercycle srilanka...etc...) ගෙන්වන්න බැරිද බං????? 250ක් ඇති මට...
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මචන්ලා දැන් හිටං & පොනිල් second hand japan bike ලියාපදිංචිය තහනම් කලාට පස්සෙත් පුදුම unregistered bike තොගයක්නේ බන් ikman එකේ විකුනන්න දාල තියෙන්නේ. දැන් කට්ටිය ඕව අරන් වෙන bike වල number plate ගහලද පදින්නේ? bike ගෙනාපු උන් අනාත වෙලා ඉන්නේ බං. පව් වැඩේ. ජපන් bike මාර්කට් එක විකුර්ති වෙලා දැන්. ඉන්දියාවට පු* දීමේ සීමාවක් තියෙන්න ඕනේ බං. වැඩට යන උන්ට ඉන්දියන් bike හරි ගියාට bike එකක නියම ආතල් එක ගන්න ජපනක් පදින්නම ඕනේ බං.

    1yr 2yr wage paran ewath reg karanta baida bn....
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,835
    11,525
    113
    karapu de waradakda?

    me gana poddak hithapan
    api 40k 50k deela bike ekak register karanakota hora widiyata kelinma 30 40 yanne oke wada karana unge sakku walata
    rajayata yanne liyapadinchi kirime gasthuwa witharai

    mokak unath nawaththuwe hora wadak eka piliganin

    lagadi kohomath danata lankawata genalla thiyanawa 1000cc wenakan okkoma bike podu sama kaalayak deela register karanna dei

    eeta passe tax gewala ona bike ekak genna puluwan

    hama dekama depaththak thiyanawa
    ratak unama neethiyak thiyenna ona eka piliganin

    neethiyak ahala thiyada awrudu 3 wadiya parana kisima wahanayak lankawata genna ba kiyala?

    hora paren genna mekath eka hethuwak

    ඔය කියන නිතියනුකුල විදියට ජපන් bike වලට ගහන tax අඩු කරලා ඉස්සරහට ගන්න පුළුවන් මිලකට දෙන්න විදියක් ක්‍රියාත්මක වෙඉද? indian bike වලට ගහන ගානම ගැහුවොත් ජීවිතේට බ්‍රෑන්ඩ් නිව් ජපනක් ලංකාවේ මිනිස්සුන්ට ගන්න බං. එතකොට වැඩක් තියෙනවද? කාගේ සාක්කුවට සල්ලි ගියත් සාදාරන ගානකට කොලිටි ජපන් 1ක් ගන්න උවමනාව තියෙන කෙනාට ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ එහෙම විතරෛ. නැත්තන් indian ලබ්බක් තමා පදින්න වෙන්නේ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,835
    11,525
    113
    neethiyak ahala thiyada awrudu 3 wadiya parana kisima wahanayak lankawata genna ba kiyala?

    hora paren genna mekath eka hethuwak

    උඹ gullarm එකක් 180kmph පැදලා තියෙන එකෙක් විදියට දන්නවා ඇතිනේ ඒ වගේ brand new bike එකක් ජීවිතේට 10laks වලින් එහා ගන්න බැරි බව. ඒ වගේ bike එකක් අඩුවට කොහොමහරි ගෙන්නාගෙන රෙජිස්ටර් කරගන්න බැරිනං වැඩක් නැනේ බං
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    karapu de waradakda?

    me gana poddak hithapan
    api 40k 50k deela bike ekak register karanakota hora widiyata kelinma 30 40 yanne oke wada karana unge sakku walata
    rajayata yanne liyapadinchi kirime gasthuwa witharai

    mokak unath nawaththuwe hora wadak eka piliganin

    lagadi kohomath danata lankawata genalla thiyanawa 1000cc wenakan okkoma bike podu sama kaalayak deela register karanna dei

    eeta passe tax gewala ona bike ekak genna puluwan

    hama dekama depaththak thiyanawa
    ratak unama neethiyak thiyenna ona eka piliganin

    Nithiyak thiyenna one kiyala piligannawa machn, oya Tax eka kiyana eka asimitha lesa gahala thiyena nisa thama hora paren hari badu genawe. rajaye wada katayathu nisama thana nithiya kadanna wela thiyenne. me kiyanne eda idan karapu de gana. ape agamathi thumiyage wadane oya..

    tax gewala ithin paddinna wenne bajaj thama.

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    උඹ gullarm එකක් 180kmph පැදලා තියෙන එකෙක් විදියට දන්නවා ඇතිනේ ඒ වගේ brand new bike එකක් ජීවිතේට 10laks වලින් එහා ගන්න බැරි බව. ඒ වගේ bike එකක් අඩුවට කොහොමහරි ගෙන්නාගෙන රෙජිස්ටර් කරගන්න බැරිනං වැඩක් නැනේ බං

    gullarm lankawata ekak wath brand new awilla na ban

    gullarm eka hariyata baluwoth lankawata gennath ba mokada production yr mata mathaka widiyata 1992-1996 ithin kohomada lankawata genne awrudu 3 kata wada paranai
    tax ekanan hodatama wadi eka aniwa piligannawa
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    Nithiyak thiyenna one kiyala piligannawa machn, oya Tax eka kiyana eka asimitha lesa gahala thiyena nisa thama hora paren hari badu genawe. rajaye wada katayathu nisama thana nithiya kadanna wela thiyenne. me kiyanne eda idan karapu de gana. ape agamathi thumiyage wadane oya..

    tax gewala ithin paddinna wenne bajaj thama.

    tax ekanan wadi hodatama wadi eka mama piligannawa
    hora paren enna tax eka witharakma nevei hethuwa

    ekko ussapu bike wenna puluwan nathnan year eka parana bike high capasity bike wenna puluwan
    mehema deyak thiyanawa

    250 gullarm ekak thoga gannawanan mehe kali goda wenne 2.5 laks withara oka condition karala andala sale wala wikunanne keeyada dan 4. 4.50 athare

    bike business eka kiyanne patta widiyata laaba labana widiyak sale karayoi athara madiyoi okai aththa
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචන්ලා දැන් හිටං & පොනිල් second hand japan bike ලියාපදිංචිය තහනම් කලාට පස්සෙත් පුදුම unregistered bike තොගයක්නේ බන් ikman එකේ විකුනන්න දාල තියෙන්නේ. දැන් කට්ටිය ඕව අරන් වෙන bike වල number plate ගහලද පදින්නේ? bike ගෙනාපු උන් අනාත වෙලා ඉන්නේ බං. පව් වැඩේ. ජපන් bike මාර්කට් එක විකුර්ති වෙලා දැන්. ඉන්දියාවට පු* දීමේ සීමාවක් තියෙන්න ඕනේ බං. වැඩට යන උන්ට ඉන්දියන් bike හරි ගියාට bike එකක නියම ආතල් එක ගන්න ජපනක් පදින්නම ඕනේ බං.

    Owa pagawata register karapu Kurunegala RMV Ekata badu dela. Horen smuggle karala genawata honda wade