ලියාපදිංචි කිරීමේ ගාස්තු
වාහන පළමු ලියාපදිංචි කිරීමේ ගාස්තු
විස්තරය ලියාපදිංචි ගාස්තුව (රු) අංක තහඩු (රු) බර ගාස්තු (රු)
තැපැල් ගාස්තු (රු)
පැවරුම් ගාස්තු (රු)
රේගුවෙන් නිදහස් කල දින සිට දඩ මුදල් (රු) අංක තහඩු ප්‍රමාණය මෝටර් කාර් (1600 cc නොඉක්මවන) 15000 3300 500 50 7750 දින 30 ට වැඩි අවු 1 ට අඩු
අවු 1 සිට 2 දක්වා
අවු 2 සිට 3 දක්වා
අවු 3 සිට 5 දක්වා
අවු 5 ට වැඩි 6000
7500
10000
15000
25000
1 x 4
1 x 2
මෝටර් කාර් (1600 cc ඉක්මවන) 20000 3300 500 50 7750 දින 30 ට වැඩි අවු 1 ට අඩු
අවු 1 සිට 2 දක්වා
අවු 2 සිට 3 දක්වා
අවු 3 සිට 5 දක්වා
අවු 5 ට වැඩි 6000
7500
10000
15000
25000
1 x 4
1 x 2
ද්විත්ව කාර්ය වාහන 15000 3300 500 50 7750 දින 30 ට වැඩි අවු 1 ට අඩු
අවු 1 සිට 2 දක්වා
අවු 2 සිට 3 දක්වා
අවු 3 සිට 5 දක්වා
අවු 5 ට වැඩි 6000
7500
10000
15000
25000
1 x 4
1 x 2
මෝටර් කෝච් (බස්) 3000 3300 500 50 3750 දින 30 ට වැඩි අවු 1 ට අඩු
අවු 1 සිට 2 දක්වා
අවු 2 සිට 3 දක්වා
අවු 3 සිට 5 දක්වා
අවු 5 ට වැඩි 7000
8400
9500
10500
13500
1 x3
1 x 2
මෝටර් ලොරි 3000 3300 500 50 3750 දින 30 ට වැඩි අවු 1 ට අඩු
අවු 1 සිට 2 දක්වා
අවු 2 සිට 3 දක්වා
අවු 3 සිට 5 දක්වා
අවු 5 ට වැඩි 4000
5000
6800
7800
9800
1 x 3
1 x 2
මෝටර් ලොරි ප්‍රයිම්මූවර්ස් 15000 3300 500 50 3750 දින 30 ට වැඩි අවු 1 ට අඩු
අවු 1 සිට 2 දක්වා
අවු 2 සිට 3 දක්වා
අවු 3 සිට 5 දක්වා
අවු 5 ට වැඩි 4000
5000
7000
9000
10000
1 x 2
මෝටර් ලොරි විශේෂ කාර්ය 20000 3300 500 50 2800 දින 30 ට වැඩි අවු 1 ට අඩු
අවු 1 සිට 2 දක්වා
අවු 2 සිට 3 දක්වා
අවු 3 සිට 5 දක්වා
අවු 5 ට වැඩි 4000
5000
7000
9000
10000
1x 2
ට්‍රැක්ටර් (රෝද 04) / කෘෂිකාර්මික ඉඩම් වාහන ( නව) 7000 2400 100 50 2060 දින 30 ට වැඩි අවු 1 ට අඩු
අවු 1 සිට 2 දක්වා
අවු 2 සිට 3 දක්වා
අවු 3 සිට 5 දක්වා
අවු 5 ට වැඩි 2500
4000
5000
6000
7500
5 x 6
ට්‍රැක්ටර් (රෝද 04) / කෘෂිකාර්මික ඉඩම් වාහන ( පාවිච්චි කළ) 7000 2400 100 50 2060 දින 30 ට වැඩි අවු 1 ට අඩු
අවු 1 සිට 2 දක්වා
අවු 2 සිට 3 දක්වා
අවු 3 සිට 5 දක්වා
අවු 5 ට වැඩි 2750
4500
6000
7000
8000
5 x 6
අත් ට්‍රැක්ටර් (නව) 1500 2400 100 50 1150 දින 30 ට වැඩි අවු 1 ට අඩු
අවු 1 සිට 2 දක්වා
අවු 2 සිට 3 දක්වා
අවු 3 සිට 5 දක්වා
අවු 5 ට වැඩි 1500
2,000
2500
3000
4000
5 x 6
අත් ට්‍රැක්ටර් (පාවිච්චි කළ) 1500 2400 500 50 1150 දින 30 ට වැඩි අවු 1 ට අඩු
අවු 1 සිට 2 දක්වා
අවු 2 සිට 3 දක්වා
අවු 3 සිට 5 දක්වා
අවු 5 ට වැඩි 1750
2000
2500
3500
5000
5 x 6
ට්‍රැක්ටර් ටේලර් / බවුසර් 6000 3300 500 50 2800 දින 30 ට වැඩි අවු 1 ට අඩු
අවු 1 සිට 2 දක්වා
අවු 2 සිට 3 දක්වා
අවු 3 සිට 5 දක්වා
අවු 5 ට වැඩි 2000
3,000
4000
5000
6000
1 x 3
මෝටර් ලොරි ටේලර් 7500 3300 500 50 3100 දින 30 ට වැඩි අවු 1 ට අඩු
අවු 1 සිට 2 දක්වා
අවු 2 සිට 3 දක්වා
අවු 3 සිට 5 දක්වා
අවු 5 ට වැඩි 5000
6000
7000
8000
9000
1 x 3
විශේෂ කාර්ය වාහන 20,000 3300 500 50 2800 දින 30 ට වැඩි අවු 1 ට අඩු
අවු 1 සිට 2 දක්වා
අවු 2 සිට 3 දක්වා
අවු 3 සිට 5 දක්වා
අවු 5 ට වැඩි 3000
5000
7000
9000
10000
1 x 3
මෝටර් ගිලන් රථ 10000 3300 500 50 1800 දින 30 ට වැඩි අවු 1 ට අඩු
අවු 1 සිට 2 දක්වා
අවු 2 සිට 3 දක්වා
අවු 3 සිට 5 දක්වා
අවු 5 ට වැඩි 2,000
2500
3000
4000
4500
1 x 3
මෝටර් අවමංගල රථ 10000 3300 500 50 1800 දින 30 ට වැඩි අවු 1 ට අඩු
අවු 1 සිට 2 දක්වා
අවු 2 සිට 3 දක්වා
අවු 3 සිට 5 දක්වා
අවු 5 ට වැඩි 6000
7000
8000
9000
10000
1 x 3
යතුරු පැදි 2000 2400 250 50 500 දින 30 ට වැඩි අවු 1 ට අඩු
අවු 1 සිට 2 දක්වා
අවු 2 සිට 3 දක්වා
අවු 3 සිට 5 දක්වා
අවු 5 ට වැඩි 1500
1750
2000
2500
4000
7 x 6
මෝටර් ට්‍රයිසිකල් 2500 2800 100 50 500 දින 30 ට වැඩි අවු 1 ට අඩු
අවු 1 සිට 2 දක්වා
අවු 2 සිට 3 දක්වා
අවු 3 සිට 5 දක්වා
අවු 5 ට වැඩි 2500
3000
4000
5000
6000
1 x 6
මෝටර් ට්‍රයිසිකල් වෑන් 3000 2800 100 50 500 දින 30 ට වැඩි අවු 1 ට අඩු
අවු 1 සිට 2 දක්වා
අවු 2 සිට 3 දක්වා
අවු 3 සිට 5 දක්වා
අවු 5 ට වැඩි 3,000
4000
5000
7000
9000
1 x 6
ඉහත ගාස්තු වලට අමතර වශයෙන්
- පරම අයිතිය ලියාපදිංචිය සඳහා
- උගස් ලියිපදිංචියකට
- මුලාකෘති වාහන (Prototype) සහතික කිරීම
- පළමු ලියාපදිංචියේදී ම පැවරීමක් සිදුවන්නේනම් වාහන පන්තිය අනුව පැවරුම් ගාස්තු අය කරනු ලැබේ.
- රජයේ වාහන සහ විදේශ දුත මණ්ඩල වාහන සඳහා අනුමැතිය ලත් වාහන වලින් අයකරනු ලබන්නේ අංක තහඩු ගාස්තුව පමණි.
- කොන්දේසි සහිත වාහන එම කොන්දේසි සහිතව ලියාපදිංචි කෙරේ.
ඉදිරියට ඇති වාහන අංකයක් ලබාගැනීම
පහත සඳහන් ගාස්තු ගෙවීමෙන් යම් දිනකදී ලියාපදිංචි වන වාහන අංකයේ සිට අංක 30,000 ඉදිරියට ඇති වාහන අංකයක් වෙන් කරගැනීමට හැකිය.
ගාස්තුව (රු) ලබාගත හැකි ඉදිරි අංක සීමාව
50,000 10,000 60,000 20,000 70,000 30,000
http://www.motortraffic.gov.lk/web/...content&view=article&id=91&Itemid=121&lang=si