Unscheduled power cuts

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    මේ සතියෙම එහෙමයි බන් මුන් ටයිම් ටේබල් එකේ එකක් දාලා දවල්ට හිතුන හිතුණ වෙලාව්ට පවර් කට්ස්. උබලටත් මෙහෙමද?
    ඔන්ලයින් වැඩ කරන අපි අනාතයි මෙහෙම උනාම. ඕක බොරුවට පැයක් දාන්න ඕනේ නැහැනෙ පැය තුන කපන්න ඕනේ නම් ටයිම් ටාබල් එකට දාල කැපුව නම් ඉවරනෙ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,949
    8,186
    113
    Chilaw
    dawas 10-15 athule 8.30/5.30 2 parak kepuwa wesawo tika maintain (way Leaves) kiyala. :angry: eth eka pakek awe nepaththa palathe

    aniwa maseta dawas 2 k me wage shot ekak denawamai dan tika kaleka idan,

    a asse dawas 2,3 k hari Unscheduled power cuts
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    dawas 10-15 athule 8.30/5.30 2 parak kepuwa wesawo tika maintain (way Leaves) kiyala. :angry: eth eka pakek awe nepaththa palathe

    aniwa maseta dawas 2 k me wage shot ekak denawamai dan tika kaleka idan,

    a asse dawas 2,3 k hari Unscheduled power cuts
    ow ban kapanawa nam kiyala kapanawa nam kamak naha
    balapan wadak patangena bagayak karana gama current giyama.:confused2:

    අපේ සමහර දවස්වල කැපුවෙම නෑ :oo:
    kawuru hari amatiyek athi gewal paththe :D
     
    • Like
    Reactions: Stimulus mind

    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    මේ සතියෙම එහෙමයි බන් මුන් ටයිම් ටේබල් එකේ එකක් දාලා දවල්ට හිතුන හිතුණ වෙලාව්ට පවර් කට්ස්. උබලටත් මෙහෙමද?
    ඔන්ලයින් වැඩ කරන අපි අනාතයි මෙහෙම උනාම. ඕක බොරුවට පැයක් දාන්න ඕනේ නැහැනෙ පැය තුන කපන්න ඕනේ නම් ටයිම් ටාබල් එකට දාල කැපුව නම් ඉවරනෙ.
    CEB app eka ganin kapana kpna parata report krpn
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    CEB app eka ganin kapana kpna parata report krpn
    හරි බන් (y)
    මම ඒකෙන් තමයි බලන්නෙ

    CEB app eka ganin kapana kpna parata report krpn
    පැමිනිල්ලක් දැම්මා , ඕට පස්සෙ එකෙක් කෝල් කලා
    ගස් කොළන් තියෙන නිසා එහෙම වෙනවලු
    බලපන් මුන්ගෙ කතා .
    ------ Post added on Jun 12, 2022 at 11:47 AM
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    kawuru hari amatiyek athi gewal paththe :D
    එහෙම ඇමතියෙක් නම් නෑ ළගපාතක. හැබැයි මොකෙක්ගෙ හරි දේශපාලන් මීටින්ග් එකක්වත් තිබුණ ද දන්නෙ නෑ ඒ නොකපපු දවස්වල.:D ඊයෙ රෑ නම් ලස්සනට කියපු වෙලාවටම රෑ කරන්ට් එක යැව්වා. 😊🥰
     
    • Haha
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    අපිට නම් අවුලක් නෑ කියන වෙලාවට වඩා විනාඩි 10ක් පරක්කු වෙලා කපනව හරි වෙලාවට එනව.
    මෙහේ දැන් මේ සතියෙම මේක කළ බන් .
     
    • Like
    Reactions: kinkon