Unseen Photographs of General Denzil Kobbekaduwa

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    Unseen Photographs of General Denzil Kobbekaduwa

    Denzil_Kobbekaduwa.jpg


    ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව 1940-1992
    RWP,RSP,VSV,USP,rcds,psc,SLAC


    Denzil-in-1968.jpg


    අවුරුදු 28 යි (1968)

    Denzil-in-a-casual-mood-1969.jpg


    Denzil-in-1969-2.jpg


    Denzil-in-1969-1.jpg


    අවුරුදු 29 යි (1969)

    Denzil-as-Skipper-of-Kandy-Sports-Club.jpg


    මහනුවර ක්‍රිඩා සමාජයේ සිටි අවධියේ (නායකයා ලෙස)

    Denzil-Playing-rugby-for-Kandy-Sports-Club-1969-2.jpg


    Playing-Rugby-for-Kandy-Sports-Club-1969.jpg


    Denzil-Playing-rugby-for-Kandy-Sports-Club-1969-1.jpg


    මහනුවර ක්‍රිඩා සමාජයට ක්‍රිඩා කරමින් (1969)

    Denzil-coach-E.L.F-principal-with-1969-T.C.K.Coloursman-before-the-Bradby.jpg


    Denzil-as-coach-of-the-unbeaten-1969-T.C.K.-team.jpg


    As-coach-with-the-T.C.K-team-1969-after-a-victory-over-S.T.-C.-Mt.jpg


    මහනුවර ත්‍රිත්ව විද්‍යලයේ රග්බි විනිසුරු ලෙස (1969)


    Denzii-with-his-cousins-in-Nuwara-Eliya-1967.jpg


    තම ඥාති සහෝදර සහෝදරියන් සමග නුවරඑලියෙදි

    Denzil-at-his-Wedding-1970-2.jpg


    Denzil-at-his-Wedding-1970-1.jpg


    තම මංගල දිනයෙදි (1970)


    Denzils-Home-coming-1970.jpg


    Denzil-with-the-family.jpg


    දෙවැනි දිනයෙදි (1970)


    අනිකුත් ත්‍රෙඩ්
    ★ සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව දිවිපවත ★



    ඔබට නිවන් සුව ලැබේවා !!!

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සර් පිළිබදව මා ඇසින් දුටු දෙයක් තිබේ.....
    එය පසුව සදහන් කරමි.......

    එතුමා තරම් සෙබලුන් හට ආදරය කල, රැකවරණය දුන් පියෙකු බදු ඉහල නිලධාරියෙකු බිහිවන්නේ කලාතුරකිනි..........

    ඔබතුමාට මාගේ උත්තමාචාරය සමගින්...උතුමනි!!!
     
    • Like
    Reactions: DJvodka

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    thanks :D eya innakota api naane :oo:
    adi kiiyak withara usa athida
    එතුමා උස සිරුරින් නොවෙයි..........
    ගුණයන් ගෙන්...........


    අනෙකුත් සංග්‍රාමික නිලයන් ට සාපේකක්ෂව එතුමා එතරම් උස කෙනෙක් නෙවෙයි.....
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සර් පිළිබදව මා ඇසින් දුටු දෙයක් තිබේ.....
    එය පසුව සදහන් කරමි.......

    එතුමා තරම් සෙබලුන් හට ආදරය කල, රැකවරණය දුන් පියෙකු බදු ඉහල නිලධාරියෙකු බිහිවන්නේ කලාතුරකිනි..........

    ඔබතුමාට මාගේ උත්තමාචාරය සමගින්...උතුමනි!!!

    එක හරි සහෝ :)
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    එතුමා උස සිරුරින් නොවෙයි..........
    ගුණයන් ගෙන්...........


    අනෙකුත් සංග්‍රාමික නිලයන් ට සාපේකක්ෂව එතුමා එතරම් උස කෙනෙක් නෙවෙයි.....

    අඩි පහයි අඟල් පහයි

    :eek::eek:man hithuwa photo wala hatiyata 6k wath athi kiyala.
    ela ela thanks :D:D
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    :eek::eek:man hithuwa photo wala hatiyata 6k wath athi kiyala.
    ela ela thanks :D:D
    නැ උස නැ,එත් නිහතමානි අවංක දක්ශ නායකයෙක්,නැපොලියන් බොනපාර්ටුත් 5'5'' යි නේ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ශ්‍රීමතානනි අප ලක්මවට සහ අපට ඔබ කල සේවයට
    අප සහ මතු උපදින පරපුර ඔබහට සදා ණයගැතිවෙමු
    ඔබට නිවන් සුව !!!