Unsubscribe from spam mails [Yahoo! / Gmail]

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,803
    113
    40
    හත් ඉලව්වෙ!
    ඔයාලට නොදන්න site වලින් එහෙමත් නැත්නම් නොදන්න අයගෙන් එන spam mails කරදරයක්ද?
    මෙන්න ලේසියෙන්ම ඒ වගේ email වලින් unsubscribe කරගන්න පුලුවන් method එක...සමහරවිට දැනටමත් ඔයාල මේක පාවිච්චි කරනව ඇති...ඒත් නොදන්න අයත් ඇතිනෙ....:rofl:


    slideshow-unsubscriber.png


    මෙන්න මෙතනට ගිහින් කරල බලන්න.....
    http://www.otherinbox.com/unsubscriber/

    ඉස්සෙල්ල ඔයාලගෙ email එකට log වෙලා ඉන්න...ඊට පස්සෙ sign up for Unsubscriber ඔබන්න....ඒකෙ වැඩේ ඉවර උනාම ඔයාලගෙ email එක refresh කරන්න...එතකොට Folder කියන Menu එකේ අලුතින් Unsubscribe කියල folder එකක් හැදිල තියෙයි...අන්න ඒ folder එකට ඔයාලට ඕනි නැති site වලින් එන mail සේරම move කරන්න තමයි තියෙන්නෙ....නිකන්ම unsubscribe වෙනව..එකින් එක open කරල unsubscribe වෙන්න ඕනි නැහැ...:rolleyes:

    සැ.යු. - දන්නෙ නැති අයට දැනගන්න Bump! එක්ක දාල යන්න දැනටමත් මේක use කරන අය මේ thread එක බලනවනම්..;)


    සමාජ සේවා අමාත්‍යංශයේ තවත් සමාජ සත්කාරයක්!>> :P
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,803
    113
    40
    හත් ඉලව්වෙ!
    පැටියා;12714932 said:
    Gmail වල Mark As Spam කලාම අහනවනෙ බං Unsubscribe කරන්නද කියලා ;)

    mama Gmail wediya use karanne nehe....yahoo! eke ehema ahanne nehe...Yahoo! mail use karana ayata thamai meka godakma wedagath wenne...:D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සමාජ සේවා අමාත්‍යංශයේ තවත් සමාජ සත්කාරයක්!>> :P

    :lol: amathi thuma wada wage vipaksayata enna hoda amathi kamak dennam