මචන්. UP2 හෙල්මට් එකක් ගත්තා. Medium එකක්. ඒක ටිකක් පොඩි වගේ. උබල පාවිච්චි කරන්නේ Medium ද?
L Ban
Large. සෙට් වෙනවා. හැබැයි කොණ්ඩෙ කැපුවාම හෙල්මට් එක ලොකුයි.


Math lagadi ekak gaththa bn. eka thadai. mn shop ake ekata kiuwa. u kiyanawa tika dawasak daddi ganata set wei kiyala. mn gaththa mokada mn mulin gaththa eka ganata gaththe. eth eka tika dawasak yaddi godak loku una.



studds ගනිං
mn gaththeth okama tamai bn. uba eka use karanawada?
studds kiynne mokakda bn? pic ekak dapanko
ඔව් බං. quality හොඳයි නේ.