Update: රම්බොඩ බස් රථ අනතුර: මියගිය සංඛ්‍යාව 15 ක් දක්වා ඉහළ යයි

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,112
    198,635
    113
    Colombo, Sri Lanka
    කොහොමද දන්නේ නැහැ හරියටම මේ අනතුර උනේ. බස් කාරයොත් එලවන්නේ පිස්සෝ වගේ මහා පාරේ ......:baffled:
     
    • Like
    Reactions: Little Hulk

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    මේක දැක්කම මතක් වුනේ 1999 දි උඩුදුම්බරදි මගේ තාත්තා ගමන් කරපු බස් එක පෙරලුනා අඩි 500ක් පහලට. මේ වගේ නෙමෙයි පාරට පේන් නැති ගානටම පහලට වැටිලා තිබ්බා. ලොකුවට ආරක්ෂක වැටවල් නැති කාලේ. ඒක ජපන් බස් එකක්. AC බස් තිබ්බෙ සීට් 32. ඒකේ 16ක් හරි 19ක් හරි මැරුණා කොන්දොස්තරත් ඇතුලුව. පෙර පිනකට තාත්තට ලොකු කේස් එකක් වුනේ නෑ. එකේ නම් වෙලා තිබ්බේ ලොරියක් වංගුව කෙලින් කරලා ලොරිය බේරන්න අයිනට කපලා ඒකෙන් බස් එක එලියට පැනපු එකෙන්. එකෙක් බේරන්න අන්තිමට ජීවිත ගානකට වන්දි ගෙවන්න වුනා.
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    366
    215
    43
    ඔය පාරෙ සාමාන්‍යයෙන් පිස්සො වගේ යන්නෙ නෑ.පව් ගියපු මිනිස්සු
     
    • Like
    Reactions: NRTG

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,342
    2,212
    113
    California
    අඩෝ අපි සිරිපාදේ යනවා clean එකක් දාන්න අනිද්ද
    ඒ වගේ route එකක් නේද සෙට් වෙන්නේ? බයයි ඕයි :shocked:
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහා එකාගේ මූසල කම රටටම ගහලා🤮

    මැරුණ අයට නිවන් සුව

    කියලා වැඩක් නෑ බන්. මුඩුමයා ආව දවසේ ඉදන් හැමදාම වෙඩි තියෙලා මරනවා නැත්නම් එක අනතුරෙන් 10ක් 20ක් මැරිලා.

    කරුමය මාලිමාව ලෙස ද පැමිනිය හැක කියන්නෙ ඔක
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,451
    5,564
    113
    oya route eka colombo haraha highway dala yanna thibbe. rata madin ohoma dura yana eka amarui. eka digata
     
    • Like
    Reactions: NRTG

    Similar threads