ඇතුලට ඇවිත් යන්න. 

සිහලුනි,
මට මේ අදහස ආවෙ හැම දවසකම එක වාහන ත්‍රෙඩ් එකක් හරි කිරියට වැටෙනවා දැකල.අපි වාහනයක් ගන්න කලින් වාහන වල මිල ගනන් ඒව මේව හොයනවනෙ. අලුතෙම්ම වාහනයක් ගන්න කෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඒක "මිල". අපි මේ ත්‍රෙඩ් එක use කරමු වාහන මිල UPDATE කරන්න. ඔයා හරි ඔයාගෙ යාලුවෙක් හරි වාහනයක් ගත්තොත් ඒකෙ මිල,මයිල් ඒජ් එක,නිශ්පාදිත වර්ශය වගේ කරුනු දාල කොමෙන්ට් එකක් දාන්න.එතකොට අනිවා පුලුවන් නොදැනුවත්ව බොරුවට වාහනේකට අලුත් සාමජිකයෙක් දෙන්න යන රුපියලක් හරි ඉතුරු කරගන්න.තව වාහනයක් ගන්න ඉන්න. කෙනෙක් විදිහට සාමන්‍ය වාහන මාකට් එක ගැන මේකෙන් අදහසක් ගන්නත් පුලුවන්. නිකරුනේ වැඩිපුර ගෙවීමක් වෙනවනම් ඒකත් නතර වෙනවා.මොකද කාර් සේල් එකකවත් , ikman එක හෝ autolanka එක බලල හරි ගාන හිතාගන්න බැහැ මොකද වාහනේ විකිනෙන්නේ තියෙන මුදලට අඩු මිලකට. මන් හිතනව මේකෙන් අලුතෙන් වාහනයක් ගන්න එක කොල්ලෙක් හරි නොවටිනා මිලකට වාහනයක් ගන්න එක නතර වෙයි.
බම්ප් එකක් හරි දාල යන්න සිහලුනි!

Last edited: