update help in elakiri

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    එකම ත්‍රෙඩ් එකක අලුත් යමක් දාන්න පුලුවන් විදි මොනවද...?
    ඒ කිව්වෙ පරණ ත්‍රෙඩ් එකම දිගට කරගෙන යන්න විදියක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    දවසක් යනකන් ත්‍රෙඩ් එකේ පලවෙනි පෝස්ට් එක එඩිට් කරන්න පුළුවන් (අනික් පෝස්ට් වගේම) ඒ ඇර ඉතින් ත්‍රෙඩ් එකේ අගට තමා දාන දෙයක්.
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    දවසක් යනකන් ත්‍රෙඩ් එකේ පලවෙනි පෝස්ට් එක එඩිට් කරන්න පුළුවන් (අනික් පෝස්ට් වගේම) ඒ ඇර ඉතින් ත්‍රෙඩ් එකේ අගට තමා දාන දෙයක්.

    ඒ කියන්නෙ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් විදියට ඇඩ් කරන්න වෙන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඒ කියන්නෙ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් විදියට ඇඩ් කරන්න වෙන්නෙ
    ඔව් නැත්තන් BLACKLIST_MEMBER කිව වගේ මොඩ් කෙනෙක්ට කියල පලවෙනි පෝස්ට් එක එඩිට් කරලා දාගන්න පුළුවන්.
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඔව් නැත්තන් BLACKLIST_MEMBER කිව වගේ මොඩ් කෙනෙක්ට කියල පලවෙනි පෝස්ට් එක එඩිට් කරලා දාගන්න පුළුවන්.
    එල තෑන්ක්ස්