Upeksha Swarnamali...

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    මේකනෙ මචන්, අහින්සක කෙල්ලෙක් නම් ඔහොම UNP එකට Join වෙල බොරුවට චන්දෙ ඉල්ලයිද. කිසිම දැනුමක් නෑනෙ. දැන් බොරුවට ජනාධිපති තුමාට බනිනව
    :angry::angry::angry::angry:

    මං නම් හිතන විදියට, මේ මන්ත්‍රිවරිය පෙනුමෙන් වගේම, හෑසිරිම් රටාවෙන් වුනත් අහිංසක ජිවිතයක් තමයි ගතකරන්නේ..
    අනික මේ මන්ත්‍රිවරිය මේ වගේ තෑනකට ආවත් හිතේ ධෛර්යෙන් කතා කරන්න තරම් ශක්තියක් නෑ..
    ඒ හින්දා මේ වගේ දුරයකට මේ චරිතය ආව එක ගෑන මමත් දුක් වෙනවා..
    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Machan me show eka kawuru hari record karanawanam passe elakiri ekata dapan hodeee. Mokada meka balapu nethi un godak ethi.:confused::confused::confused::confused::confused:
    Hebei mathaka ethuwa JOKES catagory ekata daapan:P:P:P:P:P


    එළකිරියේ කවුරුහරි අනිවාර්යෙන්ම දායි..,
    අපි බලාපොරොත්තුවෙන් ඉමු..
    :D
     

    jimpappaa

    Active member
  • මං නම් හිතන විදියට, මේ මන්ත්‍රිවරිය පෙනුමෙන් වගේම, හෑසිරිම් රටාවෙන් වුනත් අහිංසක ජිවිතයක් තමයි ගතකරන්නේ..
    අනික මේ මන්ත්‍රිවරිය මේ වගේ තෑනකට ආවත් හිතේ ධෛර්යෙන් කතා කරන්න තරම් ශක්තියක් නෑ..
    ඒ හින්දා මේ වගේ දුරයකට මේ චරිතය ආව එක ගෑන මමත් දුක් වෙනවා..
    :)

    Mekane machan meya political terms wath danne ne. Ithin mehema kenek chande illuwe ai kiyana ekath problem ekak. Kole balalai uththara denneth.
    Thamage tharama denagena katayuthu karanam thamai neda hoda???:confused::confused::confused:
    (sinhala unikode wela yana hinda english walin type kala :):):))
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Monawa ahuwath uththare thamai 'meka prasiddiye kiyanna honda ne' hikz....
    ada 360 program eka 720 wela..... ha ha ha... koooo ape UNP karayo tika... meheta varella.... hikz...
    දැන් ආවොත් මේකත් සාධරණියකරනය කරනවා කොහෙන්හරි පාත්තයෙක්වත් ඇදලා අරන්..ශිට්.අපිට දෙරන පේන්නේ නෑනේ..මේක ඔන්ලයින් බලන්න පුලුවන් ලින්ක් එකක් තියෙනවදෝ:lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :lol::lol:
    අපේ උන්ගේ ගොන්කම්...මේකිට සිංහල ලියන්නවත් බෑ:rofl::lol:

    සිංහල කියවන්නත් බෑරිද.. ලියන්න බෑරි නම්.. :rofl::rolleyes:
    හ්ම්, මොනවා වුනත්, මේ මන්ත්‍රිවරිය කොලයක් බලාගෙනයි..
    කතා කරන්නේ යම්, අමාරු ප්‍රශ්න වලට මෑදි වුනාම..
    :D
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අඩෝ කවුරුහරි මේක කැප්චර් කරලා මට ලින්ක් එකක් දීපල්ලා..කතුර වගේ එකක් කාලෙකින් බලන්න බැරි උනා
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mekane machan meya political terms wath danne ne. Ithin mehema kenek chande illuwe ai kiyana ekath problem ekak. Kole balalai uththara denneth.
    Thamage tharama denagena katayuthu karanam thamai neda hoda???:confused::confused::confused:
    (sinhala unikode wela yana hinda english walin type kala :):):))


    ඔව්, එක නම් කවුරුත් පිලි ගන්න දෙයක්..
    මේ කතාවේදි වුනත් මේ මන්ත්‍රිවරියම කිහිප වතාවක්ම පිලිගත්තා මං වෑඩිපුර දෙශපාලනය ගෑන දන්නේ නෑ කියලා..
    ඈත්තටම දුකයි, මේ වගේ තිරණයක් මේ තරුණිය ගත්ත එක ගෑන..
    ඒ වගේ තිරණයක් ගත්ත පලියට අපිට මේ මන්ත්‍රිවරියට අපිට බොරු චොදනා එල්ල කරන්න අමාරුයි නේ යාලුවා..
    :)