Machan me show eka kawuru hari record karanawanam passe elakiri ekata dapan hodeee. Mokada meka balapu nethi un godak ethi.

Hebei mathaka ethuwa JOKES catagory ekata daapan

Hebei mathaka ethuwa JOKES catagory ekata daapan

මේකනෙ මචන්, අහින්සක කෙල්ලෙක් නම් ඔහොම UNP එකට Join වෙල බොරුවට චන්දෙ ඉල්ලයිද. කිසිම දැනුමක් නෑනෙ. දැන් බොරුවට ජනාධිපති තුමාට බනිනව![]()

Machan me show eka kawuru hari record karanawanam passe elakiri ekata dapan hodeee. Mokada meka balapu nethi un godak ethi.
Hebei mathaka ethuwa JOKES catagory ekata daapan

ada 360 progaram eka premachandra+kodithuwakku ekka 'katura' balanawa wage hikz...![]()

මං නම් හිතන විදියට, මේ මන්ත්රිවරිය පෙනුමෙන් වගේම, හෑසිරිම් රටාවෙන් වුනත් අහිංසක ජිවිතයක් තමයි ගතකරන්නේ..
අනික මේ මන්ත්රිවරිය මේ වගේ තෑනකට ආවත් හිතේ ධෛර්යෙන් කතා කරන්න තරම් ශක්තියක් නෑ..
ඒ හින්දා මේ වගේ දුරයකට මේ චරිතය ආව එක ගෑන මමත් දුක් වෙනවා..![]()

)දැන් ආවොත් මේකත් සාධරණියකරනය කරනවා කොහෙන්හරි පාත්තයෙක්වත් ඇදලා අරන්..ශිට්.අපිට දෙරන පේන්නේ නෑනේ..මේක ඔන්ලයින් බලන්න පුලුවන් ලින්ක් එකක් තියෙනවදෝMonawa ahuwath uththare thamai 'meka prasiddiye kiyanna honda ne' hikz....
ada 360 program eka 720 wela..... ha ha ha... koooo ape UNP karayo tika... meheta varella.... hikz...

අපේ උන්ගේ ගොන්කම්...මේකිට සිංහල ලියන්නවත් බෑ![]()

Machan me show eka kawuru hari record karanawanam passe elakiri ekata dapan hodeee. Mokada meka balapu nethi un godak ethi.
Hebei mathaka ethuwa JOKES catagory ekata daapan

aniwa... mama dennam vade...![]()

Mekane machan meya political terms wath danne ne. Ithin mehema kenek chande illuwe ai kiyana ekath problem ekak. Kole balalai uththara denneth.
Thamage tharama denagena katayuthu karanam thamai neda hoda???
(sinhala unikode wela yana hinda english walin type kala)

machan meka net ake balanna barida,,,,,,,,,,,,,,mama lankawe nemey enne,,,,,,,puluwan nam link akak dipallako................