~Upeksha~

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    අනේ අම්මප මේ අපේ රටේ ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කරන තැන
    චන්ද බලය හිමි මහජන නියෝජිතවරියක් නේද.
    මේකිට නම යෝජනා දුන්න එකානම් අපේ පක්ෂේ උනත් කියන්න ඕන අමුම අමු හරකෙක්.
    දැන් මෙයාව අත උඩින්ම අරගෙන තියාගෙන ඉන්න ආණ්ඩුව ගැනනම් කියන්න දෙයක් නෑ

    :angry::angry::angry::angry:
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    මරු කඳ නේද? කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙය්ද? මුන්ට චන්දෙ දුන්නු එවුන්ට තමා ගහන්න ඕනේ බූවල්ලෙන්.