upload වලට offpeak වලින් නේද කැපෙන්නෙ Srilanka Telecom
AnuradhaRa Well-known member Dec 25, 2010 62,156 1 43,685 113 යටගිය දවසැ බරණැස් නුවර Feb 4, 2020 #1 upload වලට offpeak වලින් නේද කැපෙන්නෙ Srilanka Telecom
jackpolkichcha Well-known member Jun 26, 2015 2,319 2,922 113 Feb 4, 2020 #2 Ow eth me mase mage meter eka pissu kelinawa. Eka dawasata 7GiG kapila thibba. Karapu dekuth na!
Rahula Kasun Well-known member Feb 1, 2013 12,372 13,690 113 හැමිනේශන් Feb 4, 2020 #3 මගේනම් දෙකෙන්ම එක සමානව අඩු වෙනවා මොකෙන් ගියත්.. peek වලින් 1gb use කරත් autoම off peek වලිනුත් 1gb කැපෙනවා report කරාට තාම හදල නෑ බන් මේ යක්කු
මගේනම් දෙකෙන්ම එක සමානව අඩු වෙනවා මොකෙන් ගියත්.. peek වලින් 1gb use කරත් autoම off peek වලිනුත් 1gb කැපෙනවා report කරාට තාම හදල නෑ බන් මේ යක්කු
AnuradhaRa Well-known member Dec 25, 2010 62,156 1 43,685 113 යටගිය දවසැ බරණැස් නුවර Feb 4, 2020 #4 jackpolkichcha said: Ow eth me mase mage meter eka pissu kelinawa. Eka dawasata 7GiG kapila thibba. Karapu dekuth na! Click to expand... Rahula Kasun said: මගේනම් දෙකෙන්ම එක සමානව අඩු වෙනවා මොකෙන් ගියත්.. peek වලින් 1gb use කරත් autoම off peek වලිනුත් 1gb කැපෙනවා report කරාට තාම හදල නෑ බන් මේ යක්කු Click to expand...
jackpolkichcha said: Ow eth me mase mage meter eka pissu kelinawa. Eka dawasata 7GiG kapila thibba. Karapu dekuth na! Click to expand... Rahula Kasun said: මගේනම් දෙකෙන්ම එක සමානව අඩු වෙනවා මොකෙන් ගියත්.. peek වලින් 1gb use කරත් autoම off peek වලිනුත් 1gb කැපෙනවා report කරාට තාම හදල නෑ බන් මේ යක්කු Click to expand...
superbandara Well-known member Oct 5, 2015 822 1,241 113 Feb 4, 2020 #5 Upload walata kohomath night time eken thama kapenne
EMINƎM Well-known member Aug 15, 2011 5,123 727 113 Rochester Hills, Detroit, Michigan, U.S. Feb 4, 2020 #6 slt eke loyality thama na
jhnnwp Well-known member Jan 6, 2012 44,372 32,093 113 Feb 4, 2020 #7 මොන මගුලක්ද මුන් කරන්නේ නයිට් data ටික බෙදාගෙන... ඔක්කොම Anytime දීපිය...