upload divorce papers - Rs1000/-

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    උඹ වයිෆ් ගෙන් ඩිවෝස් වෙනවා නම් ඒකිව බලාගන්නේ කවුද?
    මම බලාගත්තට අවුලක් නැහැනේ නේද?
    උබ ඩිවෝස් වෙන්න මාස 3-4ක් යන නිසා දැන්ම තියා එයාව අඳුරගත්තට කමක් නැහැනේ නේද?
    මට තර්හා නැතුව ඒ අසරන එකීගේ නම්බර එක එවපන්

    මම කරන්න යන්නේ පිනක් නේද?
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    ලෝයර් කෙනෙක් හම්බ වෙයන්
    ඌ දෙයි
    ඔන්න ඒ උපදේසෙට මට 1000ක් දියන්
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    දික්කසාද වෙන්න ඔන නමි මෙන්න ඒ සදහා උපදෙස්. (01 කොටස)

    ටික කාලෙකට පස්සේ ලද විවෙකයේ දී දික්කසාදයක් ලබා ගන්නේ කොහොමද කියල කරැණු ඉදිරිපත් කරන්න ඔන කියල හිතුවා. අපි කවුරැත් කැමති ස්වාධින මිනිස්සු විදියට ජිවත් වෙන්න. එත් සමාජයේ ජිවත් විම සදහා පවුල් ඒකකයක් ගොඩනගා ගැනිමෙ අවශ්‍යතාවයo ශිෂ්ඨාචාරය තුල දිගින් දිගටම පැවති අවශ්‍යතාවයක්. මිනිස්සු කසාද බදින්නේ එක නිසයි.

    ලංකාව තුල මුල්කාලිනව කසාදය සමිබන්ධ සමාජානුගත වු චාරිත්‍ර පද්ධතියක් විනා කසාද ලියාපදිංචි කිරිමක් පැවතියේ නැත. 1815 වන විට උඩරැටියන් විසින් ආවාහ විවාහ සමිබන්ධයෙන් යොදා ගන්නා ලද නිතිය විශේෂ නිතියක් වශයෙන් පසුව සංගෘගිත කරණු ලැබුවා. ඒ අනුව උඩරැටියන්ට උඩරට නිතිය යටතේ හෝ සාමාණ්‍ය විවාහ ආඥා පනත යටතේ විවාහ විය හැකි අතර, උඩ රැටියන් නොවන අන් පුදුගලයන්ට සාමාණ්‍ය විවාහ පනත යටතේ විවාහ විය හැක. මිට අමතරව මුස්ලිමි පුද්ගලයන් සදහා විශේෂ නිති ඇත.

    සිංහල හෝ වෙවා මුස්ලිමි හෝ වෙවා ද්‍රවිඩ හෝ වෙවා උඩරැටියෙකු වුවද මෙම සැම පුද්ගලයෙකුම කවර ආකාරයෙන් හෝ කරණු ලබන සැම විවාහයක්ම ලියාපදිංචි කල යුතු බව දක්වා ඇත.මෙම ලිපියේ කරැණු ඉදිරිපත් කරණුයේ 1907 අංක.19 දරණ සාමාණ්‍ය විවාහ ආඥාපනතේ ප්‍රකාරව ඇතිකර ගන්නා ලද විවාහයක් දික්කසාද කර ගන්නේ කෙසේද යන්න පිළිබදවයි. ඒ කියන්නේ කවුරැත් කරනවා වගේ කසාදයක්, දික්කසාද කරන්නේ කොහොමද .කියන එකයි.

    මෙම ලිපි කිහිපය සැකසිමෙදී නිතිය උපුටා දැක්විමට වඩා, සියළු දෙනාටම තේරැමි යන පරිද්දෙන් ප්‍රායෝගික කරැණු රැසක් පිළිබදව නිවැරදි අවබෝධයක් ලබා දිමට උත්සහ කරණු ලැබෙ. එබැවින්මෙම ලිපි කිහිපය ඔබට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

    කසාදයක් කියන්නේ මොකද්ද කියන එකත් කසාදයක් බදින්නේ කොමහාමද යන කරැණත් පිළිබදව සමිපුර්ණ විස්තරයක් මිට පෙර මෙම බිලොගයට ඇතුලත් කරල තියෙනවා. ඒ අනුව අපි කාටත් තේරැමි යන කරැණක් තමයි කසාදය කියන්නෙත් එක්තරා ආකාරයක ගිවිසුමක් කියන කරැණ. වලංගු ගිවිසුමක් ඇති වෙන්න නමි ඉංග්‍රිසි නිතිය යටතේ යමි වටිනාකමක් හෝ රෝම ලන්දේසි නිතිය යටතේ අගනා ප්‍රතිශ්ඨාවත් තිබිය යුතු යැයි නිතිමය සිද්ධාන්තයක් පවතිනවා. මෙම විවාහය කියන ගිවිසුම තුල අගනා ප්‍රතිශ්ඨාව වන්නේ ආදරය කරැණාව දයාව වැනි යහපත් සංකල්පනාවන් වලට අමතරව, ස්වාමියා හා බිරිද අතර පවතින වාසය හා සහවාසය(ලිංගික අවශ්‍යතාවයන් පිරිමැසිම) නඩත්තු හා පරිපෝෂණය සැපයිම ආදි කරැණුයි. මෙම කරැණු ගැටලුවක් නොමැතිව ඉටුවනතාක් හා පිරිමැසෙනා තාක් විවාහ සංස්ථාවත් විධිමත් ලෙස මනාව පවතිනවා.


    අපි සමාජයේ දික්කසාද වෙන ස්ත්‍රි‍ පුරැෂයන් ඔනතරමි දැක තියෙනවාට සැකයක් නෑ.

    මිනිස්සු ඇයි දික්කසාද වෙන්නේ?

    මෙ ප්‍රෂ්ණයට පිළිතුර විමසා සිටියොත් බොහෝ දෙනා විසින් විවිධාකාර පිළිතුරැ ඉදිරිපත් කර සිටිනු ඇත. මෙ අතර, පවුල් ආරවුල් නිසා, නොගැලපිම නිසා යනාදි වශයෙන් විවිධාකාර පිළිතරැ රැසක් ලැබෙවි.මෙම කරැණු සියල්ලම සලකා බලන කෙනෙක්ට පෙනි යාවි. අනිවාර්‍ය ලෙස විවාහය ගිවිසුමක් ලෙසම සැලකුවොත් එම ගිවිසුමෙ කොන්දේසි කඩ වි තිබිම හෝ එක් පාර්ශවයක් අසාධාරණයට ලක්විම තුලින් එම අසාධාරණයට පත් පාර්ශවයට තවදුරටත් එම ගිවිසුම පවත්වාගෙන යාමට අවශ්‍ය නොවිම නිසා කසාදය නැමති ගිවිසුම දික්කසාද කරණු ලබන බව.

    කසාදය නැමති ගිවිසුම ඇතිවු බවට අපට රජය විසින් ලබා දෙන සහතිකය වන්නේ විවාහ සහතිකයයි. එය වලංගුව පවතින තුරා විවාහය නැමති ගිවිසුම තුල වන්නාවු සියළු ප්‍රථිපලයන් වලින් දෙපාර්ශවය බැදි සිටියි. දික්කසාද නඩුවකදි කරණුයේ, විවාහ සහතිකය නැමති ගිවිසුමිපත්‍රය අවලංගු කර එම ගිවිසුම තුල ඇතිකර ගන්නා ලද හා ඇති කරණ ලද නෛතික ඵලයන් දෙපාර්ශවයට හානියක් නොවන පරිදි, බෙදා වෙන් කර දිමයි.

    ලංකාවෙ දික්කසාදයක් ගන්න පුලුවන් මොන වගේ කරැණු මතද?
    කලින් කිවිවා වාගේ අපි විවාහ වෙනකොට ප්‍රකාශික හා ව්‍යංගික කොන්දේසි රැසකට එලබෙනවා. මෙයින් ප්‍රකාශිත ලෙස සමාජය විසින් ප්‍රමුඛව පිළිගන්නා කොන්දේසි වන්නේ,

    01)වාසය හා සහවාසය මගින් එක්ව විවාහ දිවිය පවත්වන බව
    02)විවාහක ස්වාමිපුරැශයා හා බිරිද හැර වෙනත් තැනැත්තන් ලිංගිකව ඇසුරැ නොකරණ බව
    03)විවාහ වන අවස්ථාවෙ දී තමාට තමාගේ ස්වාමිපුරැෂයා හා බිරිද සමග ස්වභාවික ලෙස ලිංගිකව හැසිරිමට හැකි බව

    යන මෙ කරැණු ප්‍රමුඛ කරැණු වෙ. දික්කසාදයක් ලබා ගන්න මෙම කොන්දේසි එකක් හෝ කිහිපයක් කඩකිරිම හෝ කඩවිම හේතු වෙන්න පුලුවන්. වෙනත් විදියකට කියනවා නමි,අපි දික්කසාදයට හේතුවුන කරැණ කියන්නේ මෙන්න මෙකට තමයි. දික්කසාදෙට හේතු ගොඩාක් තියෙන්න පුළුවන්.මෙ අතර බොහෝ දෙනෙක් පැමිණ පවසන කරැණු වන්නේ මට මගේ ස්වාමිපුරැෂයා හෝ බිරිද ගැලපෙන්නේ නෑ. එයා මට ආදරේ නෑ. එහෙමත් නැත්තං මම එයාට කැමති නෑ. මම දැං කැමති වෙන කෙනෙක්ට, මම කසාද බැන්දේ අමිමලා තාත්තලාගේ ඔනැකමට මිසක් මගේ උවමනාවට නෙවෙයි. එහෙමත් නැත්තං අපි කසාද බැන්දේ රට යන්න විසා හදා ගන්න ඔන නිසා නැතුව කසාද බදින්න ඔන නිසා නෙමෙයි.

    ඔය කියන හැම කථාවක්ම පුද්ගලානු බද්ධව ප්‍රශ්ණයක් වෙන්න පුළුවන් කියන එක බොහොම නිවැරදියි. නමුත් ශ්‍රී ලංකාව තුල ඉහතින් සදහන් කල කිසිදු කරැණක් මත දික්කසාදයක් ලබාගැණිමෙ හැකියාවක් ඇත්තේ නැ. ශ්‍රි ලංකාව තුල දික්කසාදයක් ලබා ගැණිම සදහා හැකි අවස්ථාවන් ඇත්තේ එසේත් නැත්නමි කරැණු ඇත්තේ 03 පමණි. එනමි,

    01)ද්වෙශසහගත ලෙස අතහැර දැමිම හෝ අනුමිත ද්වෙශසහගත ලෙස අතහැර දැමිම
    02)අනාචාරය
    03)ලිංගික බෙලහිනතාවය යන කරැණු
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    More info
    දික්කසාද වෙන්න ඔන නමි මෙන්න ඒ සදහා උපදෙස්. (01 කොටස)
    http://neethiynyou.blogspot.com/2010/08/01.html

    දික්කසාදයක් ඉල්ලා සිටිය හැකි කරැණු (02 කොටස)
    http://neethiynyou.blogspot.com/2010/08/02.html

    දික්කසාදයක් ලබාගන්නේ කෙසේද? (03 කොටස)
    http://neethiynyou.blogspot.com/2010/08/03.html

    දික්කසාදයක් ලබාගන්නේ කෙසේද? (04 කොටස)
    http://neethiynyou.blogspot.com/2010/08/blog-post.html

    දික්කසාදයක් ලබා ගන්නේ කොහොමද? (05 කොටස)
    http://neethiynyou.blogspot.com/2010/08/blog-post.html
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    yako tiyanawa nam dipankoo....

    ac no ekat dapan sure salli denawa...

    mama uae inne ban ekai hoyaganna bari...

    ප්‍රශ්න තියනවා පවුල් ජීවිත වල
    ඒවා ඩිවෝස් වෙන්න හේතුවක් නොවෙන්න පුළුවන්
    පුළුවන් තරම් කථා කරලා බේරගනිල්ලා
    උන UAE ඉන්නේ වයිෆ් ලංකාවේ දාලද?

    එහෙනම් උබේයි වරද?
    එයාවත් ඔහාට ගනින්
    සිකුරාදර ඩුබායි මෝල් ගිහින්, Creek park එකට ගිහින්, පොඩ්ඩක් Marina Beach එකේ ඇවිදපන්...ප්‍රශ්න ගැන සාකච්ජා කරපන්
    ඔය ගැටළු විසඳෙයි

    එයාට ලංකාවේ කෙනෙක් ඉන්නවා නම් වැරැද්දත් උබේ
    මොකද උබ ඒකිව දාලා ගිය නිසා

    වයිෆ් ඉන්නේ ඔහේ නම්, උබ නැති වෙලාවට වෙන එකෙක් ගෙදරට එනවා නම් ඩිවෝස් වෙන්න එපා
    plan කරලා ඌව පොලිසියට අල්ලලා දියන්
    එතකොට මෙහේ වගේ නෙවෙයි ඌ අවුරුද්දක් කූඩුවේ දාන්න පුළුවන් කේස් ෆයිල් කරලා

    ඊට පස්සේ ගෑණි හැදෙයි

    ඩිවෝස් නොවී ප්‍රශ්නය විසඳගනින් මචං

    සමහර විට උබ ඩිවෝස් වෙන්නේ උඹට වෙන කෙල්ලෙක් ඉන්න නිසා නම් උබ කැරියෙක්
    පව් ඒ අසරන ගෑණි
     
    Last edited:
    • Like
    Reactions: Maddy

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ubalata pitin idan kiyanna lasiy machan... eth paul kala balanna ona eke ragee...

    mama mage daruwawaga gannawa eyata yanna ona nam yanna denawa...

    tiyanawa nam dipanko ban...
     
  • May 21, 2011
    297
    41
    28
    ප්‍රශ්න තියනවා පවුල් ජීවිත වල
    ඒවා ඩිවෝස් වෙන්න හේතුවක් නොවෙන්න පුළුවන්
    පුළුවන් තරම් කථා කරලා බේරගනිල්ලා
    උන UAE ඉන්නේ වයිෆ් ලංකාවේ දාලද?

    එහෙනම් උබේයි වරද?
    එයාවත් ඔහාට ගනින්
    සිකුරාදර ඩුබායි මෝල් ගිහින්, Creek park එකට ගිහින්, පොඩ්ඩක් Marina Beach එකේ ඇවිදපන්...ප්‍රශ්න ගැන සාකච්ජා කරපන්
    ඔය ගැටළු විසඳෙයි

    එයාට ලංකාවේ කෙනෙක් ඉන්නවා නම් වැරැද්දත් උබේ
    මොකද උබ ඒකිව දාලා ගිය නිසා

    වයිෆ් ඉන්නේ ඔහේ නම්, උබ නැති වෙලාවට වෙන එකෙක් ගෙදරට එනවා නම් ඩිවෝස් වෙන්න එපා
    plan කරලා ඌව පොලිසියට අල්ලලා දියන්
    එතකොට මෙහේ වගේ නෙවෙයි ඌ අවුරුද්දක් කූඩුවේ දාන්න පුළුවන් කේස් ෆයිල් කරලා

    ඊට පස්සේ ගෑණි හැදෙයි

    ඩිවෝස් නොවී ප්‍රශ්නය විසඳගනින් මචං

    සමහර විට උබ ඩිවෝස් වෙන්නේ උඹට වෙන කෙල්ලෙක් ඉන්න නිසා නම් උබ කැරියෙක්
    පව් ඒ අසරන ගෑණි
    නොදන්න පුකවල් කියවන්න එපා අයිසෙ.. මිනිස්සුන්ගේ ප්‍රස්න තියෙනවා
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ubalata pitin idan kiyanna lasiy machan... eth paul kala balanna ona eke ragee...

    mama mage daruwawaga gannawa eyata yanna ona nam yanna denawa...

    tiyanawa nam dipanko ban...

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    Duk widina manussaya thamayi niyama widiyata duka danne.
    pitin idan api kochchara dewal kiwwath api ewage athdakeemak widala nethnam therum ganna amarui.

    daruwo gana hithala prashna wisadaganna balanna puluwan try karala....

    depeththatama honda wisadumak labewa....
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    daruwa gana hithala tamai me tirane gatte....

    meka tawa kal tibunot daruwatat goak duk widinna wei....

    ape randu nisadaruwa duk widinawata, manasikawa watila samajayen mewatapilituru hoyanna gihin mage daruwa amaruwe watenawata akamati nisai me tirane gatte.....
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොකක්ද සින් එක ළමයි ඉන්නවා නම් ඩිවෝස් වෙන්න එපා අයියේ වුන් තාම පොඩ් නම් අනිවා ලොකු වෙලා නන්නත්තාරේ යනවා ඕවා මහා සාප වැඩ :no: ෆුල් එක්ස්පිරියන්ස් ඔහොම සින් දැකලා තියනවා :sorry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ප්‍රශ්න තියනවා පවුල් ජීවිත වල
    ඒවා ඩිවෝස් වෙන්න හේතුවක් නොවෙන්න පුළුවන්
    පුළුවන් තරම් කථා කරලා බේරගනිල්ලා
    උන UAE ඉන්නේ වයිෆ් ලංකාවේ දාලද?

    එහෙනම් උබේයි වරද?
    එයාවත් ඔහාට ගනින්
    සිකුරාදර ඩුබායි මෝල් ගිහින්, Creek park එකට ගිහින්, පොඩ්ඩක් Marina Beach එකේ ඇවිදපන්...ප්‍රශ්න ගැන සාකච්ජා කරපන්
    ඔය ගැටළු විසඳෙයි

    එයාට ලංකාවේ කෙනෙක් ඉන්නවා නම් වැරැද්දත් උබේ
    මොකද උබ ඒකිව දාලා ගිය නිසා

    වයිෆ් ඉන්නේ ඔහේ නම්, උබ නැති වෙලාවට වෙන එකෙක් ගෙදරට එනවා නම් ඩිවෝස් වෙන්න එපා
    plan කරලා ඌව පොලිසියට අල්ලලා දියන්
    එතකොට මෙහේ වගේ නෙවෙයි ඌ අවුරුද්දක් කූඩුවේ දාන්න පුළුවන් කේස් ෆයිල් කරලා

    ඊට පස්සේ ගෑණි හැදෙයි

    ඩිවෝස් නොවී ප්‍රශ්නය විසඳගනින් මචං

    සමහර විට උබ ඩිවෝස් වෙන්නේ උඹට වෙන කෙල්ලෙක් ඉන්න නිසා නම් උබ කැරියෙක්
    පව් ඒ අසරන ගෑණි

    නොදන්න දේවල් වලට උබ අත දාන්නේ මොකද බන් උබ හරියට නඩු කාරයෙක් වගේ නඩුවත් අහලා තින්ධුවකුත් ධුන්නා නේද උබ :P
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    ubaa rata giyothh oka wenawa kiyala mama kiwwa. mathakadaa???

    aiyoo bunnn ganuu wishwashaa karanna epaa bun

    pluwann namm thawa ekektaa ahunowennaa wisthAREE DAPAN
    \

    DARUWAWA GAINN UBAA GAWATA MACHOO