Upload torrent files directly to web hosting service or cloud space

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මචංලා,
    මට ඔනේ ටොරන්ට් ෆයිල් අප්ලෝඩ් කරන්න පුලුවන් ක්‍රමයක් හදාගන්න.
    seedr.cc wage වෙබ්සයිට් එකක් හදාගන්න හරි,
    නැත්තම් cloud space එකට කෙලින්ම අප්ලෝඩ් කරකරගන්න විදිහක් හරි.

    ටොරන්ට් එකේ තියෙන සමහරක් Udemy tutorials 25GB වලට වඩා වැඩි නිසා, මට ඒවා ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් නැහැ. මට ඕනෙ මේවා ඩවුන්ලෝඩ් කරගන්න ඩිරෙක්ට්.

    මං මේ ටිකේ වෙබ් ඩිසයින් ගැන ඉගෙනගන්න ගමන් ඉන්නෙ.
    ඒ නිසා වෙබ් ඩිසයින් දැනුමත් තියෙනවා.

    මේ ගැන දන්න කවුරුහරි කෙනෙක් මට උදව් කරන්න මේ වැඩේ කරගන්න.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මචංලා,
    මට ඔනේ ටොරන්ට් ෆයිල් අප්ලෝඩ් කරන්න පුලුවන් ක්‍රමයක් හදාගන්න.
    seedr.cc wage වෙබ්සයිට් එකක් හදාගන්න හරි,
    නැත්තම් cloud space එකට කෙලින්ම අප්ලෝඩ් කරකරගන්න විදිහක් හරි.

    ටොරන්ට් එකේ තියෙන සමහරක් Udemy tutorials 25GB වලට වඩා වැඩි නිසා, මට ඒවා ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් නැහැ. මට ඕනෙ මේවා ඩවුන්ලෝඩ් කරගන්න ඩිරෙක්ට්.

    මං මේ ටිකේ වෙබ් ඩිසයින් ගැන ඉගෙනගන්න ගමන් ඉන්නෙ.
    ඒ නිසා වෙබ් ඩිසයින් දැනුමත් තියෙනවා.

    මේ ගැන දන්න කවුරුහරි කෙනෙක් මට උදව් කරන්න මේ වැඩේ කරගන්න.
    Linux VPS එකක් ගත්තා නම් පුළුවන් වැඩේ කරන්න VNC දාලා. හෙල්ප් එකක් දෙන්නම් P.M එකක් දාන්න