Ai bn upload karapu image eka auto nathiwa yane post eka preview karala balaladi, edit karala apahu baluwama image ka na. image hosting 2ka 3ka baluwa...No lluck 
Any help bros

Any help bros

https://imgur.com ඕකට up කරලා දාල බලහන්
පෝන් අප්ලෝඩ් කරන එකෙක් ගැන ඇහුමයි මේ
ඕක මටත් වෙනව.... මමත් මේ ගැන දාන්න හිටියෙ... ඉස්සෙල්ලම දාල Preview බලනකොට Image එක නැහැ. සම්පූර්ණ link එකම නැහැ. ආයෙම දාල post ම කරන්න ඕනෙ එක පාර නැත්තං ආයෙ edit ගිහිං ආයෙත් photo එක දාල save කරන්න ඕනෙ... මොකද්ද දන්නෙ නෑ මේ කේස් එක.... මම මුලින් හිතුවෙ browser එකේ අවුලක් කියල. පස්සෙ වෙන එකකින් බැලුවමත් ඒකම තමයි වෙන්නෙ....

