uplord SLT

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    uplord SLT °...°

    6309461348.png

    මචන්ලා දැනට slt 4g පාවිච්චි කරන කෙනෙක්
    කියන්න මේ වගේ අඩු අප්ලොර්ඩ් එකක්
    තිබුනම ස්ක්යිප්, වයිබර්, වට්ස් ඇප් වගේ
    ඇප් වල වොයිස් කොල්ස්, විසේසයෙන්ම වීඩ්යෝ කෝල්ස් ලැග් වෙයිද?
    බලන්න විදියක් නෑ මම ලන්කාවේ නැති නිසා. slt වල අප්ලොර්ඩ් ස්පීඩ් අඩුයි නෙද?:confused:

    rep for all
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එහෙම වෙන්නෙ නෑ. අපේ ගෙදර තියෙන්නෙ නෝමල් SLT broadband එකක්. ඒකෙත් අප්ලෝඩ් ස්පීඩ් එක 0.5 වගේ තියෙන්නෙ. වොයිස් වත් වීඩියෝ වත් ලැග් වෙන්නෙ නෑ. හැබැයි අනිත් පැත්තෙ ඉන්න කෙනාට ලෝ ක්වොලිටි වීඩියෝ තමයි පේන්නෙ.
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    එහෙම වෙන්නෙ නෑ. අපේ ගෙදර තියෙන්නෙ නෝමල් SLT broadband එකක්. ඒකෙත් අප්ලෝඩ් ස්පීඩ් එක 0.5 වගේ තියෙන්නෙ. වොයිස් වත් වීඩියෝ වත් ලැග් වෙන්නෙ නෑ. හැබැයි අනිත් පැත්තෙ ඉන්න කෙනාට ලෝ ක්වොලිටි වීඩියෝ තමයි පේන්නෙ.

    ඉතින් එහා පැත්තෙ ඉන්න කෙනා මම
    බන් :Pගෙදරින් කතා කරන්කොට කොලිට් නැති වේයිද බන්?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඉතින් එහා පැත්තෙ ඉන්න කෙනා මම
    බන් :Pගෙදරින් කතා කරන්කොට කොලිට් නැති වේයිද බන්?

    මමත් එහා පැත්තෙ තමයි බන් ඉන්නෙ. එහෙම අවුලක් නෑ. එයාලට අපේ වීඩියෝ එක ඉතාම පැහැදිලිව පේනවා, ඒ උනාට එයාලගෙ වීඩියෝ එක සාපේක්ෂව අඩු ක්වොලිටි එකකින් පේන්නෙ. ඒක සංසන්දනාත්මක අඩුවක් විතරයි. බය නැතුව ගන්න කියපන්.
     
    • Like
    Reactions: kellsupun