UPS එකේ අවුලක්. හොදට වැඩ කර කලින්. අරගෙන දැන් මාස 3 වගේ. කරන්ට් එක ගියාම හොදට බැටරි එකෙන් PC එක වැඩ කරනවා. ඒත් අවුල වෙන්නේ ආපහු කරන්ට් එක ආවා ගමන් PC එක ටක් ගාල restart වෙනවා. මම කරන්ට් එක හොදට තියෙන වෙලාවක බිත්තියෙන් switch off කරලා බැලුවා. power නැති වුන ගමන් UPS එක ON වෙලා PC එක එලටම වැඩ. ආයේ wall switch ON කරලා power දුන්න ගමන් PC එක restart වෙනවා
මොකද්ද මේකේ අවුල?

Prolink PRO1200SFCU
http://www.prolink2u.com/newtemp/li...sfc-u-pro850sfcu-pro1200sfc-u-sfc-series.html
මොකද්ද මේකේ අවුල?


Prolink PRO1200SFCU
http://www.prolink2u.com/newtemp/li...sfc-u-pro850sfcu-pro1200sfc-u-sfc-series.html
Last edited:




