UPS අවුලක්

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Ekko machine eke aulak, nathtam UPS eke aulak, oya dekama newenam Curent line eke aulak wennath puluwan.. ow ow..
    fuck-yeah-plz.png



     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බැටරිය අභවප්‍රාප්ත වෙලාද දන්නෑ
    බන් ශෝට් එකක් නම් වගේ ඒත් එනවා ගලෝලා සැත්කමක් දුන්නේ නැද්ද :P
     

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    ......UPS.....
    මචන්,මටත් ups එක හින්දා ඔය වගේ ලෙඩ තිබ්බා.
    1.උබ හරියටම බලා ගනින් ගෙදර power supply එක කොහොමද කියලා..
    ගෙදර current එක up down වෙනවනම් ups එකත් අවුල් වෙනවා..
    2.වෙන ගෙදරකට අරන් ගිහිල්ලා ගහලා බලහන්...
    3.එත් එහෙමනම් ups එක මාරු කරන්න තමා වෙන්නේ.