UPS එකක් ගත්තා සිංහලු..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    අද හවස කුරියර් එකෙන් හම්බුනේ.. මේකේ මැනුවල් එකේ තියෙනවා ෆර්ස්ට් ටයිම් චාර්ජ් කරද්දී පැය 12ක් ගහලා තියන්න කියලා. හැබැයි නැනොටෙක් එකේ එඋන් කියන්නේ පැය 6ක් ගහන්න කියලා. කීයක්ද හරි ගාන?

    S5gZafz.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    ඉතින් යකෝ ඕක පැය 6ක් චාජ් වෙන්න ගහලා ඉතිරි පැය 6 කනෙට් කරලා වැඩ කරපං... දෙපැත්තටම සාධාරණයි.
    නෑනේ හවස 5ට ගැහුවේ චාර්ජ් එකට. පැය 5 වෙන්නේ ආයේ රෑ 11ටනේ. ආයේ පැය 6ක් මේක ඔන් කරන් ඉන්නේ නෑ බුදියනවා. පැය 12ක් නම් මෙහෙම්මම ගහලා තියලා උදේ 6ට ඕෆ් කරනවා.

    මැනුවල් එකේ තියෙන ගාන චාජ් කරන්න... කීයක් උනාද?
    13,500
    ------ Post added on Jan 26, 2022 at 10:16 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    අද හවස කුරියර් එකෙන් හම්බුනේ.. මේකේ මැනුවල් එකේ තියෙනවා ෆර්ස්ට් ටයිම් චාර්ජ් කරද්දී පැය 12ක් ගහලා තියන්න කියලා. හැබැයි නැනොටෙක් එකේ එඋන් කියන්නේ පැය 6ක් ගහන්න කියලා. කීයක්ද හරි ගාන?

    S5gZafz.png
    mama nam gahuwe 12 k
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,181
    113
    33
    ෆින්ලන්ඩ්
    UPS අයි බං ඔෆ් කරන්නේ? දිගටම ගහල තියපංකෝ. මම නම් ගෙනාපු දවසේ ඉඳන් අද වෙනකං ගහලා ඔන් එකේ තියෙන්නේ. Current බිල් එක නම් 200 ක් වගේ වැඩි වෙලා තියෙනවා.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අද හවස කුරියර් එකෙන් හම්බුනේ.. මේකේ මැනුවල් එකේ තියෙනවා ෆර්ස්ට් ටයිම් චාර්ජ් කරද්දී පැය 12ක් ගහලා තියන්න කියලා. හැබැයි නැනොටෙක් එකේ එඋන් කියන්නේ පැය 6ක් ගහන්න කියලා. කීයක්ද හරි ගාන?

    S5gZafz.png
    ඊලගට එන ප්‍රශ්නෙ .

    මචන්ලා මගෙ ups එක චාර්ජ් වෙන්නෙ නෑනැනෝ ටෙක් එකට යන්න වෙයිද
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    එහෙම වෙන්ටෑ නේ?

    ඒ කියන්නේ? බිත්තියෙන් ඕෆ් කරන්න එපාද?
    ඔෆ් කරන්ඩ නං මොකටද ups ගන්නේ.. දිගටම ගහල තියපං බැටරියෙන් උපරිම කාලයක් වැඩ ගන්න නං. උදේ හවා ඕෆ් කර කර ඔන් කරනව කියන්නෙ ඉතිං ඉවරයි.