UPS එක ගොඩ දාගත්ත - පොඩි කේස් එකක් තිබුණෙ

AnuradhaRa

Well-known member
  • මං කිව්වනෙ මේකෙ බැටරිය මාස 7 යි පාවිච්චි කෙරුවෙ ෆුල් ඩෙඩ් වුණා කියල
    එහෙම වෙන්න බෑ නේද..

    අද මම මේක ගලෝල බැලුව. එතකොට තමා දැක්කෙ බැටරියට සම්බන්ධ වෙන ඍණ ටර්මිනල් එකේ හුණු වගේ සුදුපාටට බැදිල

    මං කරපු වැඩේ ටර්මිනල් එක ගලෝල සුද්ද කරල ආයෙ ගැහුව. මෙන්න බොලේ දැං චාජ් එක හිටිනව... :cool:
    තව ටිකක් කලින් මේ වැඩේ කලානං බැටරියෙ ආයු කාලෙ තව ටිකක් වැඩි කරගන්න තිබුණ අපරාදෙ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මං කිව්වනෙ මේකෙ බැටරිය මාස 7 යි පාවිච්චි කෙරුවෙ ෆුල් ඩෙඩ් වුණා කියල
    එහෙම වෙන්න බෑ නේද..

    අද මම මේක ගලෝල බැලුව. එතකොට තමා දැක්කෙ බැටරියට සම්බන්ධ වෙන ඍණ ටර්මිනල් එකේ හුණු වගේ සුදුපාටට බැදිල

    මං කරපු වැඩේ ටර්මිනල් එක ගලෝල සුද්ද කරල ආයෙ ගැහුව. මෙන්න බොලේ දැං චාජ් එක හිටිනව... :cool:
    තව ටිකක් කලින් මේ වැඩේ කලානං බැටරියෙ ආයු කාලෙ තව ටිකක් වැඩි කරගන්න තිබුණ අපරාදෙ...
    UPS eka uda ath wada karada
    Lol
     
    • Haha
    Reactions: AnuradhaRa