මං කිව්වනෙ මේකෙ බැටරිය මාස 7 යි පාවිච්චි කෙරුවෙ ෆුල් ඩෙඩ් වුණා කියල
එහෙම වෙන්න බෑ නේද..
අද මම මේක ගලෝල බැලුව. එතකොට තමා දැක්කෙ බැටරියට සම්බන්ධ වෙන ඍණ ටර්මිනල් එකේ හුණු වගේ සුදුපාටට බැදිල
මං කරපු වැඩේ ටර්මිනල් එක ගලෝල සුද්ද කරල ආයෙ ගැහුව. මෙන්න බොලේ දැං චාජ් එක හිටිනව...
තව ටිකක් කලින් මේ වැඩේ කලානං බැටරියෙ ආයු කාලෙ තව ටිකක් වැඩි කරගන්න තිබුණ අපරාදෙ...