UPS ප්‍රස්නයක්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    prolink PRO701sfc

    මෙන්න මේ මොඩල් එකේ පවර් එන්නෙ නෑ බන්. තියෙන කරන්ට් එකෙන් ඔන් වෙනව. මෙක ගලවල ෆියුස් එක මාරු කරන්න පුලුවන්ද
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    prolink PRO701sfc

    මෙන්න මේ මොඩල් එකේ පවර් එන්නෙ නෑ බන්. තියෙන කරන්ට් එකෙන් ඔන් වෙනව. මෙක ගලවල ෆියුස් එක මාරු කරන්න පුලුවන්ද
    battery eka maru karala baluwada?
     

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Power cable ekei, back panel ekei thama godak UPS vala fuse enne pita eva. Oke plug eka athule fuse thiyenavada balanna. Nathnam athula check karanna wei.
    Power-cable-with-fuse-550x550w.jpg