UPS වැඩ්ඩනේ උදව් ප්ලීස්

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මේක පරණ ආපු Victron බ්‍රෑන්ඩ් එකේ UPS එකක්. බැටරි 2 කින් වැඩ කරන්නේ, මේකේ මුහුණත කොටසේ සිට එන කේබලය සර්කිට් එක හා බැටරි සහිත ප්‍රධාන කොටසට සවිවන පින් වලට දෙපැත්තටම සවි කරන්න පුළුවන්. ඒක මුලින් තිබුණ විදිය මතක නෑ. කේබලය මේ පින් වලට සවිවන්නේ කේබලයේ කේබලයේ රතු පාට දාරය පැත්ත සුදුපාට ඊතලය සහිත පින් එක පැත්තට ද? එහෙම සවි කළොත් මුහුණතින් දකුණු පස දෙසින් එන රතු දාරය පින් වලට සවි වන්නේ වම් පසින්. එහෙම හරි ද? එහෙම නැතිව කේබලයේ රතු දාරය පින් වලට සවි වන විටත් දකුණු පසින්ම සිටින ලෙස සවි කළ යුතු ද? එවිට රතු දාරය සුදු ඊතලය පැත්තට නොවේ ඊට විරුද්ධ පැත්තටයි සවි වන්නේ. මේක විසඳා ගන්න උදව් කරන්න.

    WhatsApp වීඩියෝ කෝල් එකකින් මේ ගැන පෙන්වන්න පුළුවන් මේකට උදව් කරන්න පුළුවන් නම්. ස්තුතියි.
     

    Attachments

    • 1.jpg
      1.jpg
      58 KB · Views: 58
    • 2.jpg
      2.jpg
      54.8 KB · Views: 54
    • 3.jpg
      3.jpg
      20.6 KB · Views: 61
    Last edited:

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    board එකේ pin number කරලා තියද ? normally red line එක තියෙන්නේ pin 1 එකට, නැත්නම් ඔයා කියල තියනවා වගේ වෙන mark එකක් දාලා තියෙන්නෙත් පුළුවන්.. image එක පැහැදිලි නැති නිසා කියන්න අමාරුයි

    reply එක type කරලා ඉවර වෙලා තමයි post එකේ date එක බැලුවේ.. type කරපු නිසා දැම්ම.. දැන් ප්‍රස්නේ විසදගෙනත් ඇති නේ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Oke mahaloku deyak na ne ban

    LED x 2i
    Power switch ekai tiyenne.

    LED 2 common wire eka ( (-) boho wita ) ekak current limit resistor dekak haraha LED ekata set wenne. Anik wires deka LED dekata (+)

    So, ithuru wires deka yanne switch ekata.

    Ithuru wires okkoma tiyenne nikan.

    Oya connector eke depetta maru una kiyala awlak wenne netiwei. UPS eka on wenne netiwei.

    Main bord eke photo ekak denma nam lesiyen hoyaganna puluwan.


    Main board eke connector eke eka side ekaka paths set wenne nethuwa nikan tiyenawa nam, a side eka connect wenna one connector eke RED side ekata nethuwa anik pettata.
    ------ Post added on Jan 14, 2022 at 2:52 PM
     
    • Like
    Reactions: kinkon