ups එකේ බැටරිය විනාඩි 5ක්වත් තියෙන්නෙ නැති නිසා අයින් කලා. ඒත් ටිකක් හොදයි බැටරි එක. ලෝබ නිසා විසික් කරන්න අලුත් බැට්‍රියත් එක්ක parallel සෙට් කරන්න බැලුවේ. කොහොම උනත් ඉන්ටර්නෙට් එකේ ටිකක් හොයලා බැලුවා. අවුලක් නෑ වගේ. බැටරි දෙකක් චාර්ජ් වෙන්න ගොඩක් වෙලා යන නිසා රත් වෙන කතාවක් තියෙන්නේ. කොහොම උනත් තාම මන් බැලුවේ නෑ ටෙසට් කරලා මොකද අද අලුත් බැටරිය ගත්තේ එක තාම චාර්ජ් වෙනවා.
දෙකම චාර්ජ් වෙන්න ගොඩක් වෙලා යන නිසා ups එකේ සර්කිට්ස් වලට ප්‍රශ්නයක් නැති වෙන්නයි sw දැම්මේ. ඒ sw එක ලයින් දෙකක්ම එක සැරේ වහන්න පුලුවන්, ඕවා ගැන දන්නැති නිසා දැම්මේ. එහෙම එකක්. නැත්තන් ධන හරි සෘන හරි කොකද වහන්න ඔනේ එක sw එකක් දානවනම්?
එක බැටරියක් චාර්ජ් උනාම sw එක දැම්මනම් හරි. කරන්ට් එක ගිය ගමන් sw එක ඔන් කරන්න තියෙන්නේ. අයේ ගියාම ups එක පලවෙනි බැටරිය චාර්ජ් කරන්න ඉඩදීලා අයේ sw වැහුවනම් හරි නේද?
නැත්තන් මට අලුත් ups එකක් ගන්නම වැඩ සිද්ද වෙයිද දන්නෑ