UPS eke bord eka tikak balapan machan... bord ekata kelila nam battery gannawata wadaa safe UPS ekak aluthen ganna eka..

700/= keheda machan tiyenne. 1 years wath use karanna puluwan wei neda?700 සිට 2500 දක්වා ගනන් වලට තියෙනවා....![]()
naa machan board eka hodai, battery eka thiya ganna baha light geya gaman off wenawa eka paratama. poddal light spark unath ups eka off wenawa.![]()

700/= keheda machan tiyenne. 1 years wath use karanna puluwan wei neda?
acid treatment paarak daala parana eka goda ganna baluwe nadda?
aluth ekak ganna nam yellow pages tikak balanna...



thanks machan' mama balannam. mata kiwwe 2200 wethara wei kiyala ekek.machan pitakotuwe 1st cross streat 1 ona kadaya balapan.samanyayen rs 1700k witara weawa...
.ow neda ban ekath aththa.UPS eka charge wenna thiyapan tikak welaa... Ita passe try karapan
700 eka ube UPS ekata match wenawada balapan kalin..
700/= keheda machan tiyenne. 1 years wath use karanna puluwan wei neda?
මාස 6 ක වොරන්ටි එක්ක එකක් නම්, 2000ක් 1800ක් වෙනවා..... ඉතින් ඊට හොදයිනේ බං මම උඹට අළුත්ම UPS එකක් දෙන්නම් අඩුවට...... APC / Power Tree / Luminous / Galleon / Pro Link තියෙනවා...... 
දැන් නම් ගණන් කොහොමද දන්නෑ කාලෙකින් UPS එකක් හඳන්න ආවෙ නෑ..
700 ට තියෙන ඒවා නම් විශ්වාස නෑ......මාස 6 ක වොරන්ටි එක්ක එකක් නම්, 2000ක් 1800ක් වෙනවා..... ඉතින් ඊට හොදයිනේ බං මම උඹට අළුත්ම UPS එකක් දෙන්නම් අඩුවට...... APC / Power Tree / Luminous / Galleon / Pro Link තියෙනවා......
![]()

බැටරිය ගන්නකොට මතක ඇතුව maxell ගනින්.. 1400ක් විතර වෙන්නෙ.. බ්රෑන්ඩ් එක හොදයි..දැන් නම් ගණන් කොහොමද දන්නෑ කාලෙකින් UPS එකක් හඳන්න ආවෙ නෑ..
price dapan ko ban?700 ට තියෙන ඒවා නම් විශ්වාස නෑ......මාස 6 ක වොරන්ටි එක්ක එකක් නම්, 2000ක් 1800ක් වෙනවා..... ඉතින් ඊට හොදයිනේ බං මම උඹට අළුත්ම UPS එකක් දෙන්නම් අඩුවට...... APC / Power Tree / Luminous / Galleon / Pro Link තියෙනවා......
![]()
thanks machan' eka nam hodai wage 1yers warranty denawa nam?mama gattha 1850- shop:netcom liberty plaza
Brand: East (1yr warrenty)