UPS battery koheda hoda

LowRyderr

Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    aluth ups ekak ganna thawa podi ganak yanne...
    mara business ekak neda oka. battery ganan, ups ekak aluthen ganna puluwan thawa keeyak hari daalaa
    ඒක නම් අත්ත, හැමදාම ඒ වැඩේ තමයි කලේ. අලුත් එකකුත් 6ක් විතර වෙනවනේ. ඒකයි 3200කට විතර branded battery එකක්ම දාන්න හිතුවේ. අද එළියට ගිහින් ටිකක් හෙව්වා කිරිබත්ගොඩ කොහේවත් නැහැ Prolink නම්. :(