UPS Battery

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    ups.jpg


    ;)
    ;)
    ;)
    ;)
    ;)
    ;)
    ;)
    ;)


    UPS Battery ඇසිඩ් දාලා චාර්ජ් කරලා අය පාවිච්චි කරන්න පුලුවන්ද ? එහෙම පාවිච්චි කරන කෙනනෙක් ඉන්නවද ?
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ups.jpg


    ;)
    ;)
    ;)
    ;)
    ;)
    ;)
    ;)
    ;)


    UPS Battery ඇසිඩ් දාලා චාර්ජ් කරලා අය පාවිච්චි කරන්න පුලුවන්ද ? එහෙම පාවිච්චි කරන කෙනනෙක් ඉන්නවද ?

    Karanna bari wadak
     
    • Like
    Reactions: SHANUXLK

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    onna oka wisik karahan owa karala hari yan na


    Karanna bari wadak

    අලුත් එකක් දාමු
    1500ක් විතර වෙන්නෙ

    එක පාර පොඩ්ඩක් සල්ලි වියදම් කරල APC බ්‍රෑන්ඩ් එකක UPS එකක් ගනින්.

    Prolink, DCP ජරාවල් වගෙ නෙවෙයි

    :):)++++
     
    • Like
    Reactions: ryandok

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,414
    19,594
    113
    Colombo
    මම කරලා තියනවා, UPS battery, Maintenance free car battery, Flash light battery හැම එකක්ම චාජ් වෙන්නෙ නැතුව ගියාම ඇසිඩ් දාල චාජ් කරගන්න පුලුවන්

    මම කරේ ඇසිඩ් දාල වෙන චාජරේකින් චාජ් කරලා අනම් මනම් සර්කිට් වලට සහ 12V LED ලයිට, මම හදපු 12v වලින් වැඩ කරන CFL එහෙම දාල බලලා තියනවා, කිසි අවුලක් නැතුව චාජ් වෙනවා

    ඔරිජිනල් කැපෑසිටි එක නම් නැතුව ඇති ඒත් යම් කෑපෑසිටි එකක් තියනවා, මම UPS එකට දාල නම් ට්‍රයි කරලා නැහැ මොකද ඕකට ඇසිඩ් දාල චාජ් කරද්දි ඇසිඩ් එලියට ලීක් වෙලා හැම තැනම ගැවෙනවා (සාමාන්‍යෙන් ඇසිඩ් දාන බැටරි චාජ් වෙද්දි ඇසිඩ් වලින බුබුලු දානවා එහෙම වෙනකොට ඇසිඩ් එලියට ඉහෙනවා) සර්කිට් එහෙම ඩැමේජ් වෙනවානේ එතකොට UPS එකෙන් වැඩක් නැහැ නේ