UPS Battery ඇසිඩ් දාලා චාර්ජ් කරලා අය පාවිච්චි කරන්න පුලුවන්ද ? එහෙම පාවිච්චි කරන කෙනනෙක් ඉන්නවද ?

Battery eka dead unahama (charge eka nathima unahama) Acid dala wedak nehe. Lead bedena seen ekak thiyenava.
++![]()
UPS Battery ඇසිඩ් දාලා චාර්ජ් කරලා අය පාවිච්චි කරන්න පුලුවන්ද ? එහෙම පාවිච්චි කරන කෙනනෙක් ඉන්නවද ?
onna oka wisik karahan owa karala hari yan na
Karanna bari wadak
අලුත් එකක් දාමු
1500ක් විතර වෙන්නෙ
එක පාර පොඩ්ඩක් සල්ලි වියදම් කරල APC බ්රෑන්ඩ් එකක UPS එකක් ගනින්.
Prolink, DCP ජරාවල් වගෙ නෙවෙයි

++++