UPS battery

SMDNB

Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    danata thiyena battery wala specs match karla ganna.
    battery mount ekak tiyenwa nan ekata set wena ekak thamai danna wenne.

    hodama wade parana battery ekak aran gihin, check karla aluth ekak ganna eka thamai.
    parana ewwa hoyaganna na bn. eka paarak maru kara. aluth eke AH gaana adu ekak daala tibbe. maasayak wath wada kare na. battery dekama bassa.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,447
    1
    15,040
    113
    hamma batti wala ganan dn

    dn tiyena eke size balala ganna machan,
    nati nm fit wena ekk na epara...
     
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    hamma batti wala ganan dn

    dn tiyena eke size balala ganna machan,
    nati nm fit wena ekk na epara...
    ow bn kalin 1500ta wage tibba ewwa dan 6500-7000 yanne.
    mama eka paarak maru kara battery ethakota wenas ewwa dekak damme. mulinma apu ewwa hoyaganna na bn. wisi karala :baffled:
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    UPS battery නම් ඔය shop එකෙන්ම අරන් පාවිච්චි කරලා බලපු කෙනෙක්ට විතරයි හරියටම කියන්න පුලුවන්. replica හැමතැනම. Barclays හින්දා shop එක විශ්වාස කරලා තමයි ගන්න වෙන්නෙ. Matrix, Power Kingdom වගේ කට්ටිය දන්න එකක් ගන්න එක හොඳවෙයි 🤔
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    Oya tiken nam power kingdom
    thanks bn.
    Get higher amp hours included battery
    kalin tibbe 9ah da koheda

    UPS battery නම් ඔය shop එකෙන්ම අරන් පාවිච්චි කරලා බලපු කෙනෙක්ට විතරයි හරියටම කියන්න පුලුවන්. replica හැමතැනම. Barclays හින්දා shop එක විශ්වාස කරලා තමයි ගන්න වෙන්නෙ. Matrix, Power Kingdom වගේ කට්ටිය දන්න එකක් ගන්න එක හොඳවෙයි 🤔
    thanks bn. eka thamayi kalin normal shop ekakin gaththa battery deka 1 month walin dead
    ------ Post added on Feb 28, 2023 at 8:05 PM
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    thanks bn. eka thamayi kalin normal shop ekakin gaththa battery deka 1 month walin dead
    කොළඹින් පිට නම් වැඩිපුරම තියෙන්නෙ replica, ගාණත් වැඩියි. ගිය අවුරුද්දෙ මැද මට එකක් ඕනිවෙලා මං ගත්තෙ Amaron එකක්, ඒකෙ නම් replica නෑ දන්න තරමින්. තවම අවුලක් නැතුව පාවිච්චි කරනවා. මං ගත්තෙ mmsrilanka එකෙන්. ඒත් දැන් stock නැතුව ඇති. Barclays නම් මාස 6 ඇතුලත battery අවුලක් වුණොත් මාරු කරලා දෙයි, ඒ හින්දා ප්‍රශ්නයක් වෙන එකක් නෑ දන්න brand එකකින් ගත්තොත්
     
    • Love
    Reactions: Amila llll

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    මචන් මම මේ උබගෙම හොදටයි කියන්නෙ. මමත් ඕවා අරන් බැට්‍රි රිප්ලේස් කරලා තියනවා. ඒත් බන් ඕක සාර්ථක නැ. ඔය බැට්‍රි කියන තරම් කොලිටි නෑ. මම බැට්‍රි 10කට වඩා රිප්ලේස් කරලා තියන නිසයි මේ කියන්නෙ. මාස 6ක් කිසිම අවුලක් නැ බන්. ඒත් ඔරිජිනල් එන බැට්‍රියක් තරම් පවර් එක හිටින්නෙ නැ. මාස 6යි බන් ඕවට කොහොමත් වොරන්ටි දෙන්නෙ. ඊට පස්සේ ඕවගේ බැට්‍රිය විනාඩි 5ක්වත් හිටින්නෙ නැති මට්ටමට එනවා. මම නම් බැට්‍රි රිප්ලේස් කරන වැඩේ නවත්තලා තියෙන්නෙ බන්. පාර්ට් ටයිම් විදියට කරත්, බිස්නස් එකක් කරලා කස්ටම්ස්ලගෙන් කතා අහන්න බැ. කවුරු මොන කතා කිව්වත් බැටිය අවුරුද්දයි නැත්නම් උපරිම 2යි. එහෙම වැඩක් නෑනේ බන්.

    UPS batteryයක් රු 7000ක් විතර වෙනවා. තවත් 5000ක් වියදම් කරලා RS 12000කට අවුරුදු 2ක වොරන්ටියක් එක්ක
    Dcp 650 Version 2.0වගේ එකක් ගනින්. ඕක අනිවා අවුරුදු 5කට එහා වැඩ කරගන්න පුළුවන්.