UPS battery

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,868
    1,371
    113
    Live in EARTH
    Normal ups battery ekak ganna ona 12v 7ah wage. Hoda brand and place Monada around kottawa Maharagama area. Ubala gatthanam price dapan.

    Venus kiyala brand ekak tiyanawa eka durable na kiyala dakka keepa thanaka
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    ups battery වලට ගිය කලක් පට්ට ගණන් දැන්. අවුරුද්දක් යන්න කලින් මාරු කරන්න ඕනෙ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,453
    1
    15,110
    113
    Normal ups battery ekak ganna ona 12v 7ah wage. Hoda brand and place Monada around kottawa Maharagama area. Ubala gatthanam price dapan.

    Venus kiyala brand ekak tiyanawa eka durable na kiyala dakka keepa thanaka

    මම දැන් මේකෙ දෙකක්ම ගත්තා. කිසි අවුලක් නැතිව වැඩ. හොඳම එකක් නෙවෙයි වෙන්න අ‍ැති හැබැයි ගාණ අඩුයිනෙ. 3450 යි. අවුරුදු 2-3 සාමාන්‍ය පාවිච්චියට ගන්න පුළුවන් කියල කියන්නෙ. දෙපාරක් විතර full drain කරල බැලුවා 48-50Ah විතර usable තියෙනවා. (10.5V cut off)

    https://tronic.lk/product/12v-7ah-rechargeable-battery-ups

    උඹ කියපු තැනේ හැටියට මහරගමින් අ‍ැතුළෙ පාරෙ දාල කොහුවලට යන්න පුළුවන් නම් ගිහින්ම ගන්න පුළුවන්. මම නම් ගෙන්න ගත්තා ඉතින්. ගෙන්න ගන්න 480 ක් යනවා. (කීපයක් ගෙන්න ගත්තත් 480 ම තමයි)

    Location

    https://www.google.com/maps/place/T...41301876361abd86!8m2!3d6.8665531!4d79.8847447

    මේ තියෙන්නෙ මම ඕක ගැන දාපු thread එක.

    https://elakiri.com/threads/රු-1500-ට-battery-less-ups-එකක්-ගෙන්නගෙන-tronic-එකෙන්-battery-එකක්-ගෙනත්-දා-ගත්තා-හොඳට-වැඩ-සති-තුනක්-පාවිච්චි-කරා-විනාඩි-96-ක-backup-තියෙනවා-🤩.2218080/
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    බැටරි ගන්නවා නං නම විතරක් බලන්න එපා ශුවර් තැනකින් ගන්න
    ඔය බැටරි වල නම ගහලා තියෙන්නෙ සක්‍රින් ප්‍රින්ට් එකක් ඒක මෙහෙ ගහලා ඔරිජිනල් කියලා විකුනන සීන් තියනවා, ඕක ගැන එක සැරයක් අර off grid fb group එකේ තිබුනා
    තව පරන බැටරි වල පොල්තෙල් ගාල අලුත් ඒව කියලා විකුනන සීන් තියනවා

    දවසක් දෙකක් යූස් කරලා බැටරි වල කොලිටි බලන්න අමාරුයි
    චාටර්ම UPS බැටරියක් උනත් මාස 3-4ක් කොහමත් වැඩ. අවුරුද්දක් වත් යූස් කරලා තමයි කොලිටිය ගැන බලන්න ඕන
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,323
    93
    Prolink ගේ ලංකාවේ ඒජන්ට් සාලා එක
    Prolink ගන්නවා නම් උන්ගෙන් ගන්න
     
    • Like
    Reactions: Brandy2020

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    බැටරි ගන්නවා නං නම විතරක් බලන්න එපා ශුවර් තැනකින් ගන්න
    ඔය බැටරි වල නම ගහලා තියෙන්නෙ සක්‍රින් ප්‍රින්ට් එකක් ඒක මෙහෙ ගහලා ඔරිජිනල් කියලා විකුනන සීන් තියනවා, ඕක ගැන එක සැරයක් අර off grid fb group එකේ තිබුනා
    තව පරන බැටරි වල පොල්තෙල් ගාල අලුත් ඒව කියලා විකුනන සීන් තියනවා

    දවසක් දෙකක් යූස් කරලා බැටරි වල කොලිටි බලන්න අමාරුයි
    චාටර්ම UPS බැටරියක් උනත් මාස 3-4ක් කොහමත් වැඩ. අවුරුද්දක් වත් යූස් කරලා තමයි කොලිටිය ගැන බලන්න ඕන
    1 year warranty denawanam bayak naa. shop keepayak thami warranty denne. godak ewage naha
     
    • Like
    Reactions: NEMISIS

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland
    Panasonic , Yuasa wage original ekak ganin tikak ganan. ehema nathinam APC wage brand eheka agent gen ganna puluwan original ma eka.