:shocked: PC house ekenam ganna epa :rofl: ekan machan mama me UPS eka gaththe:(:(
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,249 113 KY Nov 27, 2009 #21 Alex Mercer said: PC house ekenam ganna epa Click to expand... ekan machan mama me UPS eka gaththe
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,249 113 KY Nov 27, 2009 #22 KGP said: Ow wadi ganak giyath eka thamay hodama de..... Click to expand... Elazzz
noone Well-known member Jul 9, 2007 4,417 1,475 113 Nowhere Nov 27, 2009 #23 බැටරිය මාරු කරන්න වෙයි වගේ රු 1400/= පලවෙනි හරස් වීදියෙ.(ඇම්පියර් 7) එතකන් මොනිටොර් එක ගලවල හයිබනේට් දාලා පාවිච්චි කොරන්න.
බැටරිය මාරු කරන්න වෙයි වගේ රු 1400/= පලවෙනි හරස් වීදියෙ.(ඇම්පියර් 7) එතකන් මොනිටොර් එක ගලවල හයිබනේට් දාලා පාවිච්චි කොරන්න.
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,249 113 KY Nov 27, 2009 #24 noone said: බැටරිය මාරු කරන්න වෙයි වගේ රු 1400/= පලවෙනි හරස් වීදියෙ.(ඇම්පියර් 7) එතකන් මොනිටොර් එක ගලවල හයිබනේට් දාලා පාවිච්චි කොරන්න. Click to expand... Salli na banz...
noone said: බැටරිය මාරු කරන්න වෙයි වගේ රු 1400/= පලවෙනි හරස් වීදියෙ.(ඇම්පියර් 7) එතකන් මොනිටොර් එක ගලවල හයිබනේට් දාලා පාවිච්චි කොරන්න. Click to expand... Salli na banz...
noone Well-known member Jul 9, 2007 4,417 1,475 113 Nowhere Nov 27, 2009 #25 lasankandy said: Salli na banz... Click to expand... මෝටර් බයික් එකක බැටරියක් උනත් සෙට් කරන්න පුළුවන්. එහෙම නැත්තන් මොනිටර් එකට ඩිරෙක් දෙන්න. සීපීයූ එකට විතරක් යූපීඑස් එකෙන් දෙන්න. එතකොට ටිකක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි. එහෙමත් නැත්තන් තව පොඩි වැඩක් තියනවා. හැබැයි ඒකට ලේන්සුවක් ඕනෙ
lasankandy said: Salli na banz... Click to expand... මෝටර් බයික් එකක බැටරියක් උනත් සෙට් කරන්න පුළුවන්. එහෙම නැත්තන් මොනිටර් එකට ඩිරෙක් දෙන්න. සීපීයූ එකට විතරක් යූපීඑස් එකෙන් දෙන්න. එතකොට ටිකක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි. එහෙමත් නැත්තන් තව පොඩි වැඩක් තියනවා. හැබැයි ඒකට ලේන්සුවක් ඕනෙ