UPS experts please help

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම දන්නා එකම දේ ඕක හරි සයින් වේව් නොවේ නම් පාවිච්චි කරන්න එපා.... (ප්‍රෝ ලිකන් නිසා හොද නම් ඇති)
    ලයිට් බල්බ් ඇරෙන්න වෙන මොකටවත් හොද නෑ උපකරණයේ දිගුකල් පැවැත්ම ගැනත් හිතනවා නම්....
     
    • Like
    Reactions: NRTG

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy

    Similuated sine wave kiyala thiyennne. Computer walata aulak nr kiyala thiyennawa. Meke battery ekak enawada ban? Eka hoyaganna bane
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,843
    21,077
    113
    online ups ekak ganing

    මම දන්නා එකම දේ ඕක හරි සයින් වේව් නොවේ නම් පාවිච්චි කරන්න එපා.... (ප්‍රෝ ලිකන් නිසා හොද නම් ඇති)
    ලයිට් බල්බ් ඇරෙන්න වෙන මොකටවත් හොද නෑ උපකරණයේ දිගුකල් පැවැත්ම ගැනත් හිතනවා නම්....
    ups wala simulated sine wave ban
    ------ Post added on Jun 13, 2021 at 6:07 PM
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    https://prolink2u.com/product/simulated-sinewave-inverter-series/

    ඕකට බැටරියක් එන්නේ නෑ. ඒක වෙනම ගන්න ඔනේ. සෝලාර් පැනල් එකක් ගහන්නත් පුලුවන්.
    ඇම්පියර් 35 කාර් බැටරියක් එක්ක නම් පැය 4ක් විතර වැඩ කරයි. (laptop එකට ගන්න බලය 60W ලෙස උපකල්පනය කර ඇත )
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    https://prolink2u.com/product/simulated-sinewave-inverter-series/

    ඕකට බැටරියක් එන්නේ නෑ. ඒක වෙනම ගන්න ඔනේ. සෝලාර් පැනල් එකක් ගහන්නත් පුලුවන්.
    ඇම්පියර් 35 කාර් බැටරියක් එක්ක නම් පැය 4ක් විතර වැඩ කරයි. (laptop එකට ගන්න බලය 60W ලෙස උපකල්පනය කර ඇත )
    Kohomada peya gana hadanne? Calculation method eka kiyapanko
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මොකටද බං ups use කරන්නෙ lap එකට? 😮 ඕක ගන්න අතරෙ battery එකක් දාගනින්කෝ හොඳ. තව කීයක් හරි ඉතුරුත් වෙනව. ඕකෙන් උපරිම පැය 1.5 ක්‌ වැඩිම උනොත් 2ක්‌ තියෙයි.
     
    • Like
    Reactions: Mugen

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Mage lap eka max 90w. Normal use weddi hema welema 60w yanne nane. Mama hithanne high load nethuwa yaddi avrage 50 wage yai. PS wahe open karath processor eke max hit wenne 35w. Netham 25 wage thiyenne. Eka harida? Umba dannawada hariyatma meka gena?

    මොකටද බං ups use කරන්නෙ lap එකට? 😮 ඕක ගන්න අතරෙ battery එකක් දාගනින්කෝ හොඳ. තව කීයක් හරි ඉතුරුත් වෙනව. ඕකෙන් උපරිම පැය 1.5 ක්‌ වැඩිම උනොත් 2ක්‌ තියෙයි.
    Kiyana taram practicle ne ban. mama me sehenna hoyala hoyala me option eka gena hoyanne. Umba me situation eka gena mukuth danne nane. Battry danna deyak ne lap eka aluthma ekak.
    ------ Post added on Jun 13, 2021 at 6:51 PM
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    UPS thiyenne nan power outage ekakadi hariyata shutdown karaganna.. ohoma ithin pawichchi karannath puluwan habai hena ikmanta battery replace karanna wenawa. Anith eka modified/simulated sine wave hinda power adapter eka stress wenawa wadi..
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    Mage lap eka max 90w. Normal use weddi hema welema 60w yanne nane. Mama hithanne high load nethuwa yaddi avrage 50 wage yai. PS wahe open karath processor eke max hit wenne 35w. Netham 25 wage thiyenne. Eka harida? Umba dannawada hariyatma meka gena?

    Kiyana taram practicle ne ban. mama me sehenna hoyala hoyala me option eka gena hoyanne. Umba me situation eka gena mukuth danne nane. Battry danna deyak ne lap eka aluthma ekak.
    ------ Post added on Jun 13, 2021 at 6:51 PM
    Power යන්නේ processor විතරක් නෙවිනේ. අනිත් ඒවාටත් යන ගාන එක්ක තමා බලන්න ඔනේ. හරියටම බලාගන්න වෙන්නේ power meter එකකින්. එක නිසා ගානක් හිතලා තමයි calculate කරන්න වෙන්නේ.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    UPS thiyenne nan power outage ekakadi hariyata shutdown karaganna.. ohoma ithin pawichchi karannath puluwan habai hena ikmanta battery replace karanna wenawa. Anith eka modified/simulated sine wave hinda power adapter eka stress wenawa wadi..
    meka ups ekak newei. Inverter ekak